වාහන හින්ද කාපු කටු ...3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ ඔහොම වෙන්නෙ ස්පීඩ් ගිහිං ගියර් මාරු වෙනකොට / accelerate කරනකොට

    ithin ban onema ekak accelerate karanakota issaraha issenawa neh.. :confused: mama 2012 wage gatta video ekak athi van eke a kale ekaparata accelerate karanakota muna sehenna uda yanawa..

    mage cvt kiyala na accelerate karanakota homba uda yanawa.. brk karanakota homba bima anenawa..

    a hera normal road eke yanakota wave ekak wage yanne me parawal wala reli gatiyadaman danne na.. ara fuso bus yanne anna a wage..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030

    0:07 බලහංකො. මම බ්‍රේක් කරලා නෙමෙයි ඒ වේව් එකක් වගේ යන්නෙ ඇක්සලරේටර් එක එකපාරට අත ඇරිය පාර. උඹේ එකේ එක පාරට accelerate කරලා 80 ට විතර ගිහිං ඇක්සලරේටර් එක අත ඇරිය කියල වේව් එකක් වගේ යන්නෙ නෑනෙ :yes:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    0:07 බලහංකො. මම බ්‍රේක් කරලා නෙමෙයි ඒ වේව් එකක් වගේ යන්නෙ ඇක්සලරේටර් එක එකපාරට අත ඇරිය පාර. උඹේ එකේ එක පාරට accelerate කරලා 80 ට විතර ගිහිං ඇක්සලරේටර් එක අත ඇරිය කියල වේව් එකක් වගේ යන්නෙ නෑනෙ :yes:

    wave ekak wage wenne pare hati nemeda? ara lorry yanneth nikan bump wewi wage ne :nerd:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    0:07 බලහංකො. මම බ්‍රේක් කරලා නෙමෙයි ඒ වේව් එකක් වගේ යන්නෙ ඇක්සලරේටර් එක එකපාරට අත ඇරිය පාර. උඹේ එකේ එක පාරට accelerate කරලා 80 ට විතර ගිහිං ඇක්සලරේටර් එක අත ඇරිය කියල වේව් එකක් වගේ යන්නෙ නෑනෙ :yes:

    ehema gears adu wenawada? mage eke ehema wenne na ne ban.. :shocked: shock wenna tharam adu wenne kohomada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    ehema gears adu wenawada? mage eke ehema wenne na ne ban.. :shocked: shock wenna tharam adu wenne kohomada?

    අන්න ඒක තමයි මට පෙන්නන්න ඕන වුණේ :yes: කන්වෙන්ෂනල් ඔටෝ වල එහෙම වෙන වෙලාවල් තියෙනවා CVT වල එහෙම වෙන්නෙම නෑ :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    40ta adu welawal wala nam wenawa man hitanne..

    :eek: CVT වල? මම අරං ගිය ඒවල නම් මොනම ෆීලින් එකක් වත් නෑ ගියර් මාරු වෙනවද නැද්ද කියල
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    :eek: CVT වල? මම අරං ගිය ඒවල නම් මොනම ෆීලින් එකක් වත් නෑ ගියර් මාරු වෙනවද නැද්ද කියල

    gear maru wena eka newe ban brk wena eka..

    40ta wedi pagala atha ariya kiyala kisima wenasak na.. 40ta adu pagala atha ariya kiyanne brk wenawa wage thama..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    gear maru wena eka newe ban brk wena eka..

    40ta wedi pagala atha ariya kiyala kisima wenasak na.. 40ta adu pagala atha ariya kiyanne brk wenawa wage thama..

    හ්ම්ම් මට නම් දැනිල නෑ වැඩිය පාවිච්චි වෙලා නෑ CVT එකක්

    නෝමල් ඔටෝ වල හැම තිස්සෙම නෙමේ වෙලාවකට එහෙම වෙනවා කන්දක් බස්සනව කියල රැවටිලා ද මන්ද :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    tumblr_nlldcc6yum1r5mggso1_500.gif

    It looks like an unnecessary, useless design.....but it works....
    :love::love::love::love::love:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,631
    113
    127.0.0.1:8080/Kandy
    හ්ම්ම් මට නම් දැනිල නෑ වැඩිය පාවිච්චි වෙලා නෑ CVT එකක්

    නෝමල් ඔටෝ වල හැම තිස්සෙම නෙමේ වෙලාවකට එහෙම වෙනවා කන්දක් බස්සනව කියල රැවටිලා ද මන්ද :lol:

    mata rpm meter ekai speed ekai parai record karanna set unoth karannam

    man 100ta gihin dawasak accelerator eka ath ariya.. awlak na yanawa.. slow wenne na.. eth a ekkama pallamak set unama.. speed eka ehemama tiyagena rpm eka up wenawa kiyanne gears maru wenawa ne.. hemin accelerator eka touch karaouhama rpm drop wenawa..

    40ta adu accelerator eke kakula nethuwa yanna ba slow wenawa.. ekai man kiyanne.. ohoma shock wennena
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    mata rpm meter ekai speed ekai parai record karanna set unoth karannam

    man 100ta gihin dawasak accelerator eka ath ariya.. awlak na yanawa.. slow wenne na.. eth a ekkama pallamak set unama.. speed eka ehemama tiyagena rpm eka up wenawa kiyanne gears maru wenawa ne.. hemin accelerator eka touch karaouhama rpm drop wenawa..

    40ta adu accelerator eke kakula nethuwa yanna ba slow wenawa.. ekai man kiyanne.. ohoma shock wennena

    එල කරලා බලහං :yes: නෝමල් ඔටෝ වලත් 40 ට අඩුවෙන් යද්දී එහෙම තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,519
    2
    54,030
    113
    hebei ban rpm ekath ekka speed ekath drop unada.. mata mataka na.. pallama nisa rpm up wena ekath ekka speed eka constant tibbada kiyala mataka na..

    pallamaka nam speed drop wenawa shift shock ekath ekkama gear ekak paathata watunama (Cvt eke pathata watenawa danenne nathuwa athi but gradually slow wenawa athi)