වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :yes::yes:

    රිප්ලයි බැලුවද :rolleyes:
    Oke tina reply balala thamai reply nokaleee...wedak nee argue karanna bene..mama double line eketh overtake karanawa ida tinawanam hadisi welawata..ehema netuwa pare yanna bene ekai
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    Oya premio eka danna aththe 100%sure karagena moko anith pette pare ona tharam ida tinawa...aruta kapanna welawath tinawa..tawa samaharawelawata kotana ekek passen passen yanakota matath ohoma issara karanawa ban epa una welawata light eke pihiten...lankawe parawal ida madi ban ekai kathawa..balapan tawa autuddak witara yanakota wenne mokada kiyala..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Eka niyamai kiyala kiyanne...reviews balapiya eke model ganak tinawa...25k wath wei..2 channel..eke videos mama dekka patta

    එයාලගේ සයිට් එකේ බලපුහාමත් ඒවෙ පිටින් හොද කොලිටි ගතියක්නම් පේනව :yes:
    t10_11.jpg
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Oya premio eka danna aththe 100%sure karagena moko anith pette pare ona tharam ida tinawa...

    :yes::yes: ඔහොම ඇවිල්ල ප්‍රිමියෝ එකේ ඉන්නෙ හද්සි දේවල් වලට බය වෙන කෙනෙක්නම් බ්‍රේක් කෙරුවේ නැත්තම් හදිස්සියට ඇක්සිලරේටරේ පෑගුනානම් නැත්තම් බ්‍රේක් කරලා නවත්තගන්න බැරි දුරක් උනානම් පාඩුව අපිටනේ
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    :yes::yes: ඔහොම ඇවිල්ල ප්‍රිමියෝ එකේ ඉන්නෙ හද්සි දේවල් වලට බය වෙන කෙනෙක්නම් බ්‍රේක් කෙරුවේ නැත්තම් හදිස්සියට ඇක්සිලරේටරේ පෑගුනානම් නැත්තම් බ්‍රේක් කරලා නවත්තගන්න බැරි දුරක් උනානම් පාඩුව අපිටනේ
    Premio එකේ එකා දාන්නේ බ්‍රේක් කරගන්න බලාගෙන තමයිනේ..මොකෝ එයානේ ඉස්සර කරන්නේ..අනිත් පැත්තේ මිනිහා අයින් කලේ නැතොත් බ්ර්‍රේක් කරලා වමට බරකරගන්න ප්‍රිමියෝ මෑන් දැනගන්න ඕන..අවදානම නොගෙන ඔය දැමිලි දාන්න බෑ...පට ගාලා කික්ඩවුන් කලානම් තත්පර 3න් 6න් ඉස්සර කරන්න පුලුවන්