කොල්ලනේ අවුරුදු ගානක් කට්ට කාල ජීවිතේ ලොකුම හීනයක් හැබෑ කරගන්න යන්නෙ.. මම හෙට රෑ ජපන් යනව. එළකිරි එකේ ජපන් ඉන්න කොල්ලො ඉන්නවනම් pm එකක් දාන්න, ජොබක් එහෙම හොයා ගන්න උදව්වක් ගන්න. :yes::yes: