අයියට නමක්- help

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    user name හදල maintain කරල විකුනන්නද බන්..

    kariya a prashnaen aada wage shape una :lol:

    :yes::yes::yes:

    කිරියෙ මම දන්න තරමින් කරවල බිස්නස් කරන ඩයල් එකක් ඉන්නව ඇමසින් කියල. ඌව කොන්ටැක්ට් කරගෙන බලපන්. දත් කිඹුලගෙ බොක්කෙ ෆිට් එකක්. :baffled::baffled: ඌ නම් පාවිච්චි කරන්නෙ කාඩියෝලොජිස්ට් කියන ටයිටල් එක.
     
    මචන්ලා..අපේ අයියාට praposal 1ක් හොයනවා ගෙදරින්..දැන් මේකයි ප්‍රශ්නේ..මිනිහා කරන්නේ කරෝල විකුනණ එක.කරෝල විකුණනවා කියලා පත්තරේ දාන්න බෑ..කෙල්ලෙකුට කියන්නත් බෑ..එක නිසා කරෝල විකුනන අපේ අයියට මේ කාලෙට ගැලපෙන හොද rock designation එකක් කියපල්ලකෝ..:D:D:D

    dry fish seller කියන්න ඔට්ටු නෑ හොදේ..:yes:


    ඇමසියා ද බන් අය්යා
     
    පත්තරේ කවුද බන් විකුනන්නේ මොනවද කියල දාන්නේ :D දාන්නේ ව්‍යාපාරික කියල, ඇහුවම කියන්නේ සී ෆුඩ් බිස්නස් කියල :D

    බලහන් ඉතින් උබලා යකෝ කරවලත් පොස් කරානේ
    ඉතින් හද්ද ඩොටේ කෑලි පොස් නොවී ඉදීද Colombo 7 වගේ :P :P
    ටහුකන සී පුඩ් :lol::rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    පත්තරේ කවුද බන් විකුනන්නේ මොනවද කියල දාන්නේ :D දාන්නේ ව්‍යාපාරික කියල, ඇහුවම කියන්නේ සී ෆුඩ් බිස්නස් කියල :D

    Thread closed :rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    b.gif
    u.gif
    m.gif
    p.gif
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අව්ලක් නැහැ දැන් බලපන් මහේල සංගා කකුළුවෝ විකුනන්නේ නම්බු පිට
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇමෂින් මාතියගෙන් ඇහුවනම් හරි එය කරවලලොජිස්ට් :yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මාලුව වැල්ලේ වනලා අව්වේ හුකෝල විකුණන ව්‍යාපාරයක් කරනවා කියල දාපං..
     

    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    :yes::yes::yes:

    කිරියෙ මම දන්න තරමින් කරවල බිස්නස් කරන ඩයල් එකක් ඉන්නව ඇමසින් කියල. ඌව කොන්ටැක්ට් කරගෙන බලපන්. දත් කිඹුලගෙ බොක්කෙ ෆිට් එකක්. :baffled::baffled: ඌ නම් පාවිච්චි කරන්නෙ කාඩියෝලොජිස්ට් කියන ටයිටල් එක.

    කාඩියෝලොජිස්ට් කියන්නේ කරෝල විකුනන එකටද බන්..සමහර විට modify කරල ගත්තු designation 1 ක් ද දන්නේ නෑ..:rolleyes::rolleyes:
     

    kasun119

    Junior member
  • Apr 24, 2009
    51
    33
    18
    මාලුව වැල්ලේ වනලා අව්වේ හුකෝල විකුණන ව්‍යාපාරයක් කරනවා කියල දාපං..

    එහෙම දාන එක සැර වැඩි නේ බන්..
    අව්වේ හුකෝල :rolleyes::rolleyes::rofl::rofl: