ow ada monawa hari karanna ona mekata,nethnam aparade
Ow ikamanata kara ganna dr.. Aparadae nattan...
Meke aya kiyana ewa ganan ganna epa fren.. Meke inne harima jelas aya...
Matath eka paarak aduna dr sri fm eken mama ahanne ari fm bord ekak ellala..
Mama elpitiye yaluwagen ahuwa eya kiwwa goni 8 shuwar ekatama adei kiyala
Gd lak dr..

thanks kattiyata ada yewwa loriyaka sha fm ekatama.7000/= illuwa eya

thanks kattiyata ada yewwa loriyaka sha fm ekatama.7000/= illuwa eya
දැන් ගෝනිය උන් හරියටම ෂා එෆ්එම් එකටම දෙයිද උන් නැත්නම් ගගකට දාලා පාර්ටි දායිද සල්ලි වලින්? මම එන්න හැදුවහම එපා කියුවනේ මෝඩි..![]()
ඊයේ එකෙක් නිකන් ගිහින් දෙන්නම් කියද්දී මොන එහෙකටද 7000ක් දීල ලොරියක යැව්වේ
දැන් ගෝනිය උන් හරියටම ෂා එෆ්එම් එකටම දෙයිද උන් නැත්නම් ගගකට දාලා පාර්ටි දායිද සල්ලි වලින්? මම එන්න හැදුවහම එපා කියුවනේ මෝඩි..![]()
මෙන්න මෙහෙට වෙලා හිටින් නයෝමි නංගි ගැන අපි බලාගන්නන් eya shuwer neha mata
ඇයි උඹ නාටාමි කෙනෙක්ද ගෝනි උස්සන් යන්නමෙන්න මෙහෙට වෙලා හිටින් නයෝමි නංගි ගැන අපි බලාගන්නන්
ඔයාටත් යන්න තිබුනනේ ලොරියේ බක්කියේ නැගල
ඇයි උඹ නාටාමි කෙනෙක්ද ගෝනි උස්සන් යන්නමෙන්න මෙහෙට වෙලා හිටින් නයෝමි නංගි ගැන අපි බලාගන්නන්