Seems
සිල්පියේ මැනුවල් මොඩ් එකක් තියෙනවා නේද, ඒකෙන් යන්නෙ නැද්ද වැඩිය
ethakota gear maru wenakota kohomada feeling eka? manual shift karaddi shift shock eka danenawada?

Check this btw if you have some free time and DATA, it's just a small video.
![]()
meke me check mark dala tiyenawa weradi nedda?
Smooth acceleration and gear shift CVT wala nette moko?
Fuel efficiency ai manual eke nette?
Un unge ekata chek marks 3ma dagena loba nethuwa
ඇලියන් එකේ A15 කියල මොඩල් එකක් තියෙනවාද 2011 වගේ ආපු
1500CC 1NZ-FE
එල එල, 
ඒකෙන් නම A15 දඑල එල,
අර ඉන්සයිට් එකක් තිබ්බ කීවෙ නෑදෑ කෙනෙක්ට, ඒක දැන් මාස කීපෙකට කලිං කොටුව ඉස්සර පර මැද නැවතුනා එන්ජින් මිස් ෆයර් වෙලා ,
ඒක හදල දීල මේ ඊයෙ පෙරේද ඇලියන් එකක් අරන් ඔය කියන ජාතියේ එකක්,
ඒක පැදල බලන්න ආසාවෙ දැන් ඉන්නෙ![]()




මොන මගුල් වෙලාද බන් අලුත් ඒව මග හිටින්නෙ.![]()


මොන මගුල් වෙලාද බන් අලුත් ඒව මග හිටින්නෙ.![]()


මොන මගුල් වෙලාද බන් අලුත් ඒව මග හිටින්නෙ.![]()
Too much technology
දැන් බලහං උඹේ කාරෙක හයිබ්‍රිඩ් ඩ්‍රයිව් එකේ අවුලක් හින්ද කවදාවත් මග නවතී ද නෑනෙ.![]()

2010 එකක්, 87000යි දුවල තිබ්බෙ , මිස් ෆයර් වෙලාලු, ප්ලග් 8ක් දැම්ම, ඒ මගුලේ ප්ලග් 8ක් තියෙනවාලු
ඒක විතරයි ලෙඩේට තිබ්බෙ, ආය හයිබ්‍රිඩ් එකේ බැට්‍රිය වැඩිකල් තියෙන්නෙ නැති වෙයිලු ඒකෙ
plugs 8k? eka v8 da?
engine capacity eka keeyada?

1330cc ද කොහෙද, වෑල්ව් 8යි තියෙන්නෙ , ප්ලග් 8කුත් තියෙනවාලු 

mage car eke loku box ekaka tools kit ekak ma tiyenawa.. spares tiyenawa lot ekak..
* coil packs dekai
* throttle actuator ekai
* spark plugs 4
* gasket maker
***** etc.. etc
eth van eke.. tiyenne jack ekai, wheel brush ekai spare ekai.. mata van eka sure one thenaka one welawaka yanna..![]()