API DINUWOOO

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    2012 ත්‍රෙඩ් එක දාල පලවෙනි රිප්ලයි එක 2017 :D දවස් 1737ක් ගිහින්

    මේක එළකිරි වාර්තා පොත අතරට යන්න ඕනේ ඓතිහාසික ත්‍රෙඩ් එකක් :yes:
    චෑහ්.. තව වාර්තාව ඉදිරියට ගෙනියන්න තිබ්බ චෑන්ස් එක මිස් උනා
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මුන් මොකක්දෝ සීන් එකක් කරලා ත්‍රෙඩ් එකේ දිනේ වෙනස්ව පේන්නේ...
    ඒ උනාට කමෙන්ට් wala හරි ඩේට්ස්...:dull:

    හුටුමාණෙනි 2019 වර්ල්ඩ් කප් එක දිනන්නේ කවුදැයි කියනු මැනවි :confused::rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හුටුමාණෙනි 2019 වර්ල්ඩ් කප් එක දිනන්නේ කවුදැයි කියනු මැනවි :confused::rolleyes:

    ඔය මිනිහ කියන්නෙ නෑ බන්, දැන් ඉදලම ඔට්ටු අල්ලලාලු තියෙන්නෙ :yes::yes::baffled::baffled:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    threadclosed.png


    open.gif
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔය මිනිහ කියන්නෙ නෑ බන්, දැන් ඉදලම ඔට්ටු අල්ලලාලු තියෙන්නෙ :yes::yes::baffled::baffled:

    සවුත් ඇෆ්රිකාලු
    දැන්ම ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන තියාගන්ඩ ඕනේ
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උපුලගේ මේ දක්සකම ලෝකෙට පෙන්නපු එක ලොකු දෙයක්...