API DINUWOOO

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    යාලුවනේ මට හොයා ගන්න ඕන එළකිරි මහා සංවාද මණ්ඩපය ත්‍රෙඩ් එක ...
    මේ ඒ තැනද යාලුවනේ ?
    මං හරි තැනට නේද ඇවිල්ල ඉන්නේ !
    නෑ යාලුවේ චැට් කාණ්ඩයේ බලන්න වෙනම නුලක් ඇති :) ඔයාට ජයෙන් ජය යාලුවේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    යාලුවනේ මට හොයා ගන්න ඕන එළකිරි මහා සංවාද මණ්ඩපය ත්‍රෙඩ් එක ...
    මේ ඒ තැනද යාලුවනේ ?
    මං හරි තැනට නේද ඇවිල්ල ඉන්නේ !

    හවසට කසිප්පු කෙලපුවම කොයි රොබින්හුඩ්ටත් ඔය ටික තමයි වෙන්නේ මිනිහෝ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    fd62e9ebc89b1d729ad97f9ab4156da1_636149878308006865.gif
    :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    හවසට කසිප්පු කෙලපුවම කොයි රොබින්හුඩ්ටත් ඔය ටික තමයි වෙන්නේ මිනිහෝ

    යාලුවේ .. හවසට කසිප්පු කෙලපු හැමදාකම මට ඕන වුනේ එක දෙයයි මගේ යාලුවේ ...

    ඒ ..

    avatar548024_9.gif


    මේ පින්තුරු කෑල්ලේ යට කොටසේ වෙන්නේ මොකක්ද කියල බලාගන්න එක මගෙ යාලුවේ ! :love: