චෑහ්.. තව වාර්තාව ඉදිරියට ගෙනියන්න තිබ්බ චෑන්ස් එක මිස් උනා2012 ත්රෙඩ් එක දාල පලවෙනි රිප්ලයි එක 2017දවස් 1737ක් ගිහින්
මේක එළකිරි වාර්තා පොත අතරට යන්න ඕනේ ඓතිහාසික ත්රෙඩ් එකක්
චෑහ්.. තව වාර්තාව ඉදිරියට ගෙනියන්න තිබ්බ චෑන්ස් එක මිස් උනා2012 ත්රෙඩ් එක දාල පලවෙනි රිප්ලයි එක 2017දවස් 1737ක් ගිහින්
මේක එළකිරි වාර්තා පොත අතරට යන්න ඕනේ ඓතිහාසික ත්රෙඩ් එකක්
මුන් මොකක්දෝ සීන් එකක් කරලා ත්රෙඩ් එකේ දිනේ වෙනස්ව පේන්නේ...
ඒ උනාට කමෙන්ට් wala හරි ඩේට්ස්...![]()

හුටුමාණෙනි 2019 වර්ල්ඩ් කප් එක දිනන්නේ කවුදැයි කියනු මැනවි![]()

South Africaහුටුමාණෙනි 2019 වර්ල්ඩ් කප් එක දිනන්නේ කවුදැයි කියනු මැනවි![]()

South Africaඔය මිනිහ කියන්නෙ නෑ බන්, දැන් ඉදලම ඔට්ටු අල්ලලාලු තියෙන්නෙ![]()

ඔය මිනිහ කියන්නෙ නෑ බන්, දැන් ඉදලම ඔට්ටු අල්ලලාලු තියෙන්නෙ![]()
සවුත් ඇෆ්රිකාලු
දැන්ම ස්ක්රීන් ෂොට් එකක් අරගෙන තියාගන්ඩ ඕනේ

අපි ඊලගට උපුල් මාමව අටපට්ටමට ගෙනියමු 

2019 වෙනකන් මිනිහ ඉදීද?
ඔව් නේහ්, හිටියත් ඔය දස්සකම් හැකියාවන් නැති වෙයි 
කසාද බැන්දට පස්සෙ 

උපුලගේ මේ දක්සකම ලෝකෙට පෙන්නපු එක ලොකු දෙයක්...

ඔව් අපි නොදන්න සැගවුනු දක්ශතා තියෙන අය ලෝකෙ කොච්චර ඇත්ද![]()