2017 Honda Grace Hybrid Facelift

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    11.gif
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    වාහන සදහා නැවතත් බදු සංශෝදනයක් ලගදීම පැමිණීමට නියමිතයි . වාහන බදු අවුරුදු දෙකකට පසු අඩුකරනවා යැයි පවසන ලද ආණ්ඩුව නැවත වතාවක් වාහන සිහිනය බොද කර හරින්නට දරන අසීමිත උත්සහයක්.......

    BRAND NEW වාහන පමණක් ආනයනය කරන සමාගම් මුදල් අමාත්‍යාංශය වෙතින් කෙරුණු ඉල්ලීමක් මුල්කරගෙන මෙලෙස වාහන සදහා තීරු බදු වැඩිවන අතර එසේ වැඩිවන්නේ වාහන සදහා රේගුව මගින් මෙතෙක් කලක් නිකුත් කරනු ලැබූ VALUATION අගය 85% සිට 100% ක අගයකට ගැනීම ගැනීම නිසාය.
    මෙනිසා බොහෝ දුරට එන්ජින් CAPACITY මත තීරුබදු ගණනය වන වාහන සදහා බදු වෙනසක් සිදු නොවන අතර යෙන් අගය මත බදු ගණනය වන සියලුම වාහන සදහා තීරුබදු වැඩිවීමක් සිදුවේ

    WAGON R සදහා ආසන්නව LKR 223 000.00
    PREMIO සදහා ආසන්නව LKR 805 000.00

    " මෙය දැනට විශ්වාශනීය ආරංචියක් පමණි සියලු දෙනාගේම දැන ගැනීම සදහා ඉදිරිපත් කරන ලදී. "

    Buying Cars? :D:D Keep dreaming b1tches :lol::lol::lol:

    98GCGGh.jpg


    tkSzElx.jpg


    EEfLsZq.jpg
     
    Last edited:

    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    No dct please

    දැක්කම ටිකක් හිතට මෙව්ව එකක් වුනා නේද?
    දැන් ඉතින් ඇද කියමු.
    මොනව උනත් උඹ පිලිගනින් axio එකට වඩා මේකෙ features අතින් ගොඩක් ඉස්සරහින්. කලින් version එකේ safety අතින් axio එක ඉස්සරහින් හිටියා දැන් honda sensing ඇවිත් තියෙන්නේ axio eka කැලේ. dynamics radar cruise control, lane departure warning with නිකං නෙවෙයි lane keep assist නුත් එක්ක. safecty sense c එකට වඩා වැඩි speed range එකකට automatic braking වැඩ කරනවා. ඒකටත් කෙලියා නේද?
    දැන් ඉතින් උඹට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ ඇද විතරයි , ( DCT කචල්) :P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම නම් ආසම ග්‍රේස් එකේ දෙයියනේ කියලා පිටිපස්සේ යන උන්ට ඒසී වෙන්ට් දෙකක් තියෙන එක.... :D
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    දැක්කම ටිකක් හිතට මෙව්ව එකක් වුනා නේද?
    දැන් ඉතින් ඇද කියමු.
    මොනව උනත් උඹ පිලිගනින් axio එකට වඩා මේකෙ features අතින් ගොඩක් ඉස්සරහින්. කලින් version එකේ safety අතින් axio එක ඉස්සරහින් හිටියා දැන් honda sensing ඇවිත් තියෙන්නේ axio eka කැලේ. dynamics radar cruise control, lane departure warning with නිකං නෙවෙයි lane keep assist නුත් එක්ක. safecty sense c එකට වඩා වැඩි speed range එකකට automatic braking වැඩ කරනවා. ඒකටත් කෙලියා නේද?
    දැන් ඉතින් උඹට කියන්න ඉතුරු වෙලා තියෙන්නේ ඇද කියන්න විතරයි, ( DCT කචල්) :P

    oya okkoma tyenwa saho axio hybrid eke safety sensing c pakage eke look eka athin nam kawadath honda issarahin thama.... Ilagata ganna vehicle ekath toyota ma thama mona unath:angry: :rolleyes:meke face lift kiwata body kit ekak withrai thama mata nam penne:yes: checkout youtube for toyota c safety sense....kotinma bn 60+ lkhs dila wahanayk ganne faults nathuwa aurudu kipayk use krnna nh hithe sakayak tyagena hamawelma yanda be bn
    :confused::confused: