වාහන හින්ද කාපු කටු ...3

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Suzuki swift wala common fault ekak thama meka.. yaluwek ge sell karanna gatta swift dekema driver side eke kela wela tibbe switches tika..

    hoyaganna amaru part ekak eth meka fix karanna puluwan.. kalin sere eka man fix kara.. eke kedunu widihatama tibba nisa.

    me man fix karapu eka:

    ok_1.jpg


    ok_2.jpg


    ok_3.jpg



    me meda pote car eke tibba eka.. mokek hari gobbayek eka galawala kadala winasa karala.. man kiwwa meka hadanna ba mata kiyala.. meke timer chip eka na kadala ain karala..

    bad_1.jpg


    bad_2.jpg


    kohomada kala tiyena kema?

    Swift tiyena un.. meka keduna nam hoda weddek ta deela hadaganilla.. basic electronics awl yanne.. Nissan wage complex na meka mechanical switches tiyenne siyum weda karanna puluwan wenna one.. anala cha karagattot hoyaganna amarui meka

    කඩල දාල තියෙන්නෙ හයිබ්‍රිඩ් චිප් එකක් වගේ. ඕව හොයන්න ලේසි වෙන්නෙ නෑ.:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉන්සයිට් එකක් :rofl::rofl: 1330cc ද කොහෙද, වෑල්ව් 8යි තියෙන්නෙ , ප්ලග් 8කුත් තියෙනවාලු :baffled::baffled:

    වෑල් 8 නම් කොහොමද උලමෝ ප්ලග් අටක් එන්නේ?
    ප්ලග් 4 වෙන්නැති.

    සමහරවිට බජාජ් කම්පැනියෙන් ඩිවලොප් කරපු එන්ජිමක්ද දන්නෑ තියෙන්නේ. :baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,511
    2
    54,012
    113
    වෑල් 8 නම් කොහොමද උලමෝ ප්ලග් අටක් එන්නේ?
    ප්ලග් 4 වෙන්නැති.

    සමහරවිට බජාජ් කම්පැනියෙන් ඩිවලොප් කරපු එන්ජිමක්ද දන්නෑ තියෙන්නේ. :baffled::baffled:

    සිලින්ඩරේකට ප්ලග් 2 ගානෙ එනව :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    කඩල දාල තියෙන්නෙ හයිබ්‍රිඩ් චිප් එකක් වගේ. ඕව හොයන්න ලේසි වෙන්නෙ නෑ.:dull:

    ow ban chip eka nethuwa mod karanna puluwan eth mata ba owata kale nasti karanna... chip eka nettam AUTO rolling na..

    mage yaluwek innawa eyage wahana okkogema wage electronics karanne man ithin mata set wenawa eka eka ewa karanna..

    mehe bass la newe inne maka bass la..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Too much technology :dull:

    දැන් බලහං උඹේ කාරෙක හයිබ්‍රිඩ් ඩ්‍රයිව් එකේ අවුලක් හින්ද කවදාවත් මග නවතී ද නෑනෙ. :baffled:

    අනේමංදා ඒත් මුන්ට හදන්න බැරිකමට නෙමේ අලුතින් එන ඒව ඕනකමින්ම කොලිටි එක අඩු කරල එවන්නෙ. :angry:

    මටනම් ඇත්තටම දැන් එන ගොඩක් ඒවගෙ ඉන්ටිර්යර් එහෙම 2000-2006 කාලෙ ගහපු ඒවගෙ තරම් කොලිටි නෑ කියල හිතෙනව.:dull::dull::dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    අනේමංදා ඒත් මුන්ට හදන්න බැරිකමට නෙමේ අලුතින් එන ඒව ඕනකමින්ම කොලිටි එක අඩු කරල එවන්නෙ. :angry:

    මටනම් ඇත්තටම දැන් එන ගොඩක් ඒවගෙ ඉන්ටිර්යර් එහෙම 2000-2006 කාලෙ ගහපු ඒවගෙ තරම් කොලිටි නෑ කියල හිතෙනව.:dull::dull::dull:

    oka thama math eye uda dagena kiwwe..

    mama kiyanne ganna gane hetiyata.. nethuwa me laksha 60-70 penala ganna wahana gena newe..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2010 එකක්, 87000යි දුවල තිබ්බෙ , මිස් ෆයර් වෙලාලු, ප්ලග් 8ක් දැම්ම, ඒ මගුලේ ප්ලග් 8ක් තියෙනවාලු :confused::confused:

    ඒක විතරයි ලෙඩේට තිබ්බෙ, ආය හයිබ්‍රිඩ් එකේ බැට්‍රිය වැඩිකල් තියෙන්නෙ නැති වෙයිලු ඒකෙ

    කිරි අප්පට. ඕකෙ ටියුන් අප් එකක් කරල හොඳ ප්ලග් සෙට් එකක් දැම්මොත් හෙන ගානක් තට්ටු වෙයි.:dull:

    හපොයි.:sorry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage car eke loku box ekaka tools kit ekak ma tiyenawa.. spares tiyenawa lot ekak..

    * coil packs dekai
    * throttle actuator ekai
    * spark plugs 4
    * gasket maker
    ***** etc.. etc

    eth van eke.. tiyenne jack ekai, wheel brush ekai spare ekai.. mata van eka sure one thenaka one welawaka yanna..:yes:

    අපේ එකේ දාගෙන තියනව බෙල්ට් සෙට් එකක්. ටයිමින් + ඕල්ටර්නේටර් + AC බෙල්ට් කලින් අයින් කරපුවගෙන්. ටියුබ් එකක්. වතුර බෝතලයක්. වීල් බ්‍රෂ් එකට දාන්න පොල්ලක්. ටූක් කිට් එකක් තියනව හිතේහැටියට ගලවන්න ඕනෙනම්. අපේනම් වෑන් එකට වඩා ඕන තැනක යන්න කාර් එක තමා ෂුවර් පිට තියෙන්නෙ.:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    oka thama math eye uda dagena kiwwe..

    mama kiyanne ganna gane hetiyata.. nethuwa me laksha 60-70 penala ganna wahana gena newe..

    60 - 70 ගනන් දීල දැන් ගන්න ඒවවත් කොලිටි එක කලින් තිබ්බ නෝමල් වාහන තරම් නෑ බන්. අයුට්ලෑන්ඩර් එකක වුනත් ඉන්ටිරියර් එක තනිකර ප්ලාස්ටික්. මං හරියටම දන්නෙ නෑ ඕකෙ ග්‍රේඩ් එක්ක වෙනස් වෙනසද කියල. ඒත් දොරවල් වල තියන ඒව එහෙම ඇල්ලුවම කොලිටියි කියල හිතෙන්නෙ නෑ. අලුත් ටොයොටා ඊට හපන්. ඇක්වා එකේ එහෙම ඇතුල ඈයිය මටනම්.:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    pissu hedei.. mage eke tiyenne hena size ewa wagayak.. ekak rs 2500 witara wei kiwwa.. ganna tibbet na.. gennala thama dennam kiwwe..

    DENSO iridium 4kin duwanne me tike awlak na ekath.. nulak witara kotai.. :baffled:

    නෝ ප්ලග්ස් නෝ වොරීස්.:yes: ඉන්ජෙක්ටර් නොසල් නම් එකපාරක් මාරු කරල තියනව.:dull:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,630
    113
    127.0.0.1:8080/Kandy
    නෝ ප්ලග්ස් නෝ වොරීස්.:yes: ඉන්ජෙක්ටර් නොසල් නම් එකපාරක් මාරු කරල තියනව.:dull:

    van eketh maru karala tiyenne eka parai..

    next month eco test tiyenawa.. ita kalin pump eka galawala service karaganna one..

    den 50000Km wath mokuth kare na.. service karanna one kela wenna kalin