කුරුනෑගල එවුන් නැගපන්කෝ

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කවුද කියන්නෙ, ඕව කියන්නෙ එක එක්කෙනාගෙ කැමැත්ත අනුවනේ :dull::dull:
    kamatta newe kamatta anuwanam man asama 4n wenne sony.eth dan ena ewaye faults wadi.kalpawatma adui.dan kiyanna epa use karanne nathuwa kiyanne kiyala.sony models 10ta wada use karala oya setha wenawa dakala tiyanawa:dull:

     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කුරුනෑගල ටවුන් එකෙන් සෝනි ෆෝන් එකක් ගන්න හොද කඩ මොනවද තියෙන්නේ,

    නෙත් මොබයිල් එකේ එවුන් ගද්දි කිවුවේනම් ෆෝන් එක පොලවේ ගැහුවත් මාරු කරලා දෙනවා කියලා, ෆෝන් එක අරගෙන ගෙදර ගියාට පස්සේ සිග්නල් අවුලක් තිබ්බ, ඒක හදන්න දුන්න, මාස හයක් ගියේ නෑ දැන් එක පාරටම ෆෝන් එක ස්ටක් වෙනවා, කෝල් එකකට ආන්සර් කරන්නවත් බැරි වෙනවා වෙලාවකට, ram එක හොදටම පිරිලා යනවා:angry:,

    එකේ ඉන්න සුදු ගෑනි කිවුවේ ෆෝන් එක මාරු කරන්නනම් 4 වතාවක්වත් කැඩෙන්න ඔනිලු, ෆෝන් එක හොදට තියෙන්නනම් එක තැන තියාගෙන ඉන්නලු :angry:, ගන්ඩ යද්දිනම් පොර ටෝක් උන්ගේ, යාලුවෝ හොදයි කිවුව හින්දා ගත්ත දැන් අපාරදේ, c4 ඩුවල් එකක් :(:(:(,

    වෙන කඩවල් මොනවද හොද ඒවා තියෙන්නේ කියහල්ලාකෝ බන්
    :lol::lol:මමත් එකක් අරන් ඕකුන්ගෙන් ඔය සෙතේම වුනා....මම දන්න කියන එකෙක්ටවත් රෙකමන්ඩ් කරන්නෙනම් නෑ...ඒ ගෑනි නොදකින් මතක්වෙද්දිත් මල පනිනව....
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :lol::lol:මමත් එකක් අරන් ඕකුන්ගෙන් ඔය සෙතේම වුනා....මම දන්න කියන එකෙක්ටවත් රෙකමන්ඩ් කරන්නෙනම් නෑ...ඒ ගෑනි නොදකින් මතක්වෙද්දිත් මල පනිනව....

    අප්පෝ ඒකිගේ කට තමා, ෆෝන් එකක් ගන්න එද්දිනම්, ඊට පස්සෙ ආය අවුලක් ආව කීවාම :lol::lol:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    Samsung delatersla ge shops ehema thiyanawa neda krngalath..

    Bustand eka ethulen(Kandy bus queue eka hariyen) udata neggama bustand eke 1st floor eke issarahatama hambena shop eken gaththa ph ekak. Thawama complaint ekak ne.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    purola inne hambayo ban . ara ekek kiwa wage lg softlogic wage tanakin gan. oknam gihilla podi saddyak dapan change karala dei. C4 kiyanne explosive ne ban :O
     

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    disk cleanupඑක දාගෙන පෝන් එක clean කරපන්. මෙමරි කාඩ් එකට ඇප් ටික MOVE කරපන්
    C4එක හොද පෝන් එකක්. උබට ෆේක් එකක් දුන්නද දන්නෙ නැ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    disk cleanupඑක දාගෙන පෝන් එක clean කරපන්. මෙමරි කාඩ් එකට ඇප් ටික MOVE කරපන්
    C4එක හොද පෝන් එකක්. උබට ෆේක් එකක් දුන්නද දන්නෙ නැ.
    ඒ වැඩේ හරි මචන් uඋන් හෙවතාවක් ෆෝන් එක මාරු කරල දුන්න :baffled::baffled:
    උබ අහුවෙලා කියලා 100% ෂුවර්.

    දැන් ඒ වැඩේ හරි මචන්