වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඒකෙන් නම A15 ද :D එල එල,

    අර ඉන්සයිට් එකක් තිබ්බ කීවෙ නෑදෑ කෙනෙක්ට, ඒක දැන් මාස කීපෙකට කලිං කොටුව ඉස්සර පර මැද නැවතුනා එන්ජින් මිස් ෆයර් වෙලා ,

    ඒක හදල දීල මේ ඊයෙ පෙරේද ඇලියන් එකක් අරන් ඔය කියන ජාතියේ එකක්,

    ඒක පැදල බලන්න ආසාවෙ දැන් ඉන්නෙ:D:D
    Dapan S ekata....nethnam cvt nisa pick up madi wei...onna car ...mokakda color aka ???athule photo akak awapan
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    700HP 911 GT2 RS cant do doughnuts !!!
    :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :dull: :dull: :dull:

    පහුවදා මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරගෙන ඇවිල්ල....

    Eye dapu post tikak kiyawapan ko.. plugs wala ehema photo athi..

    Mitsubishi anathaya ta auto gear ekak 2,3,D tiyena ekak manual padinna puluwan da ahuwa..

    Man Castrol 5L cans gattot ithuru ewa awruddak dekak tiyaganna puluwan da? Masa 6k nam shape.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ada kelin nokara mulu hilatama cataloy pirewwa wahanath thynawada? :eek:

    rocker panel eka wage damage unoth eka replace karanne nane lesiyen

    උඹට ලංකාවෙ වැඩකාරයො ගැන සෑහෙන්න තව ඉගෙනගන්න තියනවා. :P දොර කනු වලට එහෙම පත්තර කාඩ්බෝඩ් තියල ඇතුලට කැට්ලොයි පුරෝල හදනවා.:rofl: ලොකු ඩෙන්ට් වලට කාඩ්බෝඩ් තියල කෙලින්ම කැට්ලොයි.:yes: දිරපු තහඩු ලොකු හිල් උඩින් ෆයිබර් දානවා. :love: මං දන්න වෑන් එකක පිටිපස්සෙ දොර කඩාගෙන වැටිල ඒක පර්මනට් කැට්ලොයි දාලා අරින්න බැරිවෙන්න හයිකරලත් තිබ්බා.:rofl:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    60 - 70 ගනන් දීල දැන් ගන්න ඒවවත් කොලිටි එක කලින් තිබ්බ නෝමල් වාහන තරම් නෑ බන්. අයුට්ලෑන්ඩර් එකක වුනත් ඉන්ටිරියර් එක තනිකර ප්ලාස්ටික්. මං හරියටම දන්නෙ නෑ ඕකෙ ග්‍රේඩ් එක්ක වෙනස් වෙනසද කියල. ඒත් දොරවල් වල තියන ඒව එහෙම ඇල්ලුවම කොලිටියි කියල හිතෙන්නෙ නෑ. අලුත් ටොයොටා ඊට හපන්. ඇක්වා එකේ එහෙම ඇතුල ඈයිය මටනම්.:dull:
    Mun aluth allion premio ekath kaaala wage matanam
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    උඹට ලංකාවෙ වැඩකාරයො ගැන සෑහෙන්න තව ඉගෙනගන්න තියනවා. :P දොර කනු වලට එහෙම පත්තර කාඩ්බෝඩ් තියල ඇතුලට කැට්ලොයි පුරෝල හදනවා.:rofl: ලොකු ඩෙන්ට් වලට කාඩ්බෝඩ් තියල කෙලින්ම කැට්ලොයි.:yes: දිරපු තහඩු ලොකු හිල් උඩින් ෆයිබර් දානවා. :love: මං දන්න වෑන් එකක පිටිපස්සෙ දොර කඩාගෙන වැටිල ඒක පර්මනට් කැට්ලොයි දාලා අරින්න බැරිවෙන්න හයිකරලත් තිබ්බා.:rofl:

    oka danne lancer genai, agent genai, user manual genai witarai :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ado me Honda walata witarak eka eka ewa kiyanna enna epa :angry:

    Funny-Honda-Meme-11.jpg
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,719
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    මූට පට්ට ගහපු කෑලි හැලිච්ච පරණ වාහනයක් අරන් දීල කාලයක් දුවන්න කියන්න ඕනෙ.:yes:

    oka kelinm agent gawata ussan yai oka.. man nam den balanne Rs1000th ithuru karanna.. car ekak gedara tiyan ekata salli yatakarana eka therumak na kiyala therenne.. eka eka dewal karanna wenakota thama, eg: magul, lamai.. etc.. etc :dull:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    oka kelinm agent gawata ussan yai oka.. man nam den balanne Rs1000th ithuru karanna.. car ekak gedara tiyan ekata salli yatakarana eka therumak na kiyala therenne.. eka eka dewal karanna wenakota thama, eg: magul, lamai.. etc.. etc :dull:
    Wenna wife baninawada???:P