2011 nemei 2001 idalama A 15 awa..mage ekath A15...e kiyanne 1500CCඇලියන් එකේ A15 කියල මොඩල් එකක් තියෙනවාද 2011 වගේ ආපු
Dapan S ekata....nethnam cvt nisa pick up madi wei...onna car ...mokakda color aka ???athule photo akak awapanඒකෙන් නම A15 දඑල එල,
අර ඉන්සයිට් එකක් තිබ්බ කීවෙ නෑදෑ කෙනෙක්ට, ඒක දැන් මාස කීපෙකට කලිං කොටුව ඉස්සර පර මැද නැවතුනා එන්ජින් මිස් ෆයර් වෙලා ,
ඒක හදල දීල මේ ඊයෙ පෙරේද ඇලියන් එකක් අරන් ඔය කියන ජාතියේ එකක්,
ඒක පැදල බලන්න ආසාවෙ දැන් ඉන්නෙ![]()
700HP 911 GT2 RS cant do doughnuts !!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පහුවදා මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරගෙන ඇවිල්ල....
ada kelin nokara mulu hilatama cataloy pirewwa wahanath thynawada?
rocker panel eka wage damage unoth eka replace karanne nane lesiyen
දොර කනු වලට එහෙම පත්තර කාඩ්බෝඩ් තියල ඇතුලට කැට්ලොයි පුරෝල හදනවා.
ලොකු ඩෙන්ට් වලට කාඩ්බෝඩ් තියල කෙලින්ම කැට්ලොයි.
දිරපු තහඩු ලොකු හිල් උඩින් ෆයිබර් දානවා.
මං දන්න වෑන් එකක පිටිපස්සෙ දොර කඩාගෙන වැටිල ඒක පර්මනට් කැට්ලොයි දාලා අරින්න බැරිවෙන්න හයිකරලත් තිබ්බා.
Mun aluth allion premio ekath kaaala wage matanam60 - 70 ගනන් දීල දැන් ගන්න ඒවවත් කොලිටි එක කලින් තිබ්බ නෝමල් වාහන තරම් නෑ බන්. අයුට්ලෑන්ඩර් එකක වුනත් ඉන්ටිරියර් එක තනිකර ප්ලාස්ටික්. මං හරියටම දන්නෙ නෑ ඕකෙ ග්රේඩ් එක්ක වෙනස් වෙනසද කියල. ඒත් දොරවල් වල තියන ඒව එහෙම ඇල්ලුවම කොලිටියි කියල හිතෙන්නෙ නෑ. අලුත් ටොයොටා ඊට හපන්. ඇක්වා එකේ එහෙම ඇතුල ඈයිය මටනම්.![]()
700HP 911 GT2 RS cant do doughnuts !!!
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
පහුවදා මොකක් හරි මොඩිෆිකේෂන් එකක් කරගෙන ඇවිල්ල....



Still Million times beter than any Honda!![]()

Mun aluth allion premio ekath kaaala wage matanam

උඹට ලංකාවෙ වැඩකාරයො ගැන සෑහෙන්න තව ඉගෙනගන්න තියනවා.දොර කනු වලට එහෙම පත්තර කාඩ්බෝඩ් තියල ඇතුලට කැට්ලොයි පුරෝල හදනවා.
ලොකු ඩෙන්ට් වලට කාඩ්බෝඩ් තියල කෙලින්ම කැට්ලොයි.
දිරපු තහඩු ලොකු හිල් උඩින් ෆයිබර් දානවා.
මං දන්න වෑන් එකක පිටිපස්සෙ දොර කඩාගෙන වැටිල ඒක පර්මනට් කැට්ලොයි දාලා අරින්න බැරිවෙන්න හයිකරලත් තිබ්බා.
![]()

oka danne lancer genai, agent genai, user manual genai witarai![]()

2011 nemei 2001 idalama A 15 awa..mage ekath A15...e kiyanne 1500CC

Dapan S ekata....nethnam cvt nisa pick up madi wei...onna car ...mokakda color aka ???athule photo akak awapan
. මාත් ආසාවෙන් ඉන්නෙ පැදල බලන්න 
මූට පට්ට ගහපු කෑලි හැලිච්ච පරණ වාහනයක් අරන් දීල කාලයක් දුවන්න කියන්න ඕනෙ.![]()

Ow 240 awa 2007 wenakan...2007 idala 240 newatila 260 awe..dan anne 260..allion premio dekama ehemai...NZT260 කියන එක වෙන්ඩැති![]()
Wenna wife baninawada???oka kelinm agent gawata ussan yai oka.. man nam den balanne Rs1000th ithuru karanna.. car ekak gedara tiyan ekata salli yatakarana eka therumak na kiyala therenne.. eka eka dewal karanna wenakota thama, eg: magul, lamai.. etc.. etc![]()

Ow 240 awa 2007 wenakan...2007 idala 240 newatila 260 awe..dan anne 260..allion premio dekama ehemai...
Uta eth lancer akak ona weiමූට පට්ට ගහපු කෑලි හැලිච්ච පරණ වාහනයක් අරන් දීල කාලයක් දුවන්න කියන්න ඕනෙ.![]()
