Credit Card tyenawa nan onama loku shop ekaka wage dan denawa.
Machanla,Dialog lage Iphone SE 32gb eka thiyenawa 59990 ta,thawa thanakin dennam kiwwa 55000 kata with apple care warranty.Mokadda hoda ban?
6s eka loku wediy ban!

Ow ban,man kalin 5 ekak use kala,ekai a size ekakma ganna beluwe!මලා, සිරාවටම උබට එක ලොකු වැඩිද
4.7 නේ බං. මගේ නම් අදහස 6S ගන්න කියල. 6s Plus නම් ලොකු වැඩි
මගේ ලග තිනවා. විකුනන්න කියල ඉන්නේ 7 එකකට යන්න
Ow ban,man kalin 5 ekak use kala,ekai a size ekakma ganna beluwe!

Ela,Kalpana karala balamu!Thanx macho!6S එකකට යන්න මචන්. දිගටම 4 Inches වල ඉන්නවට වඩා හොදයි.![]()