iPhone 6s phone ekak gewanna ganna ona mokakda hoda place eka.

sumudu011

Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    Machan la iPhone 6s phone ekak gewanna ganna ona mokakda hoda place eka ? :confused::confused::confused:
    plz help me machanla...:rolleyes::rolleyes:

    apple-iphone-6s-2016-ios-ios-10-gallery-img-5-101016.jpg
     

    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    machan godak aya abans eken ganna puluwan keyala thiyanawa eth abans site eke wath a ayage fb page ake wath kesi nitice ekak nahe ne ban.
     

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Machanla,Dialog lage Iphone SE 32gb eka thiyenawa 59990 ta,thawa thanakin dennam kiwwa 55000 kata with apple care warranty.Mokadda hoda ban?
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    6s eka loku wediy ban!

    මලා, සිරාවටම උබට එක ලොකු වැඩිද
    4.7 නේ බං. මගේ නම් අදහස 6S ගන්න කියල. 6s Plus නම් ලොකු වැඩි :yes:
    මගේ ලග තිනවා 6s එක. විකුනන්න කියල ඉන්නේ 7 එකකට යන්න
     
    Last edited:

    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    මලා, සිරාවටම උබට එක ලොකු වැඩිද
    4.7 නේ බං. මගේ නම් අදහස 6S ගන්න කියල. 6s Plus නම් ලොකු වැඩි :yes:
    මගේ ලග තිනවා. විකුනන්න කියල ඉන්නේ 7 එකකට යන්න
    Ow ban,man kalin 5 ekak use kala,ekai a size ekakma ganna beluwe!
     

    sumudu011

    Active member
  • Sep 2, 2008
    2,236
    4
    38
    මච්න්ලා අද මෑච් එක බල බල ඉද්දි tv eke giya abans ad ekak.
    Apple iphone 6s plus ekak එ ඈඩ් එකේ අබන්ස් එකෙන් වාරිකය 3700/- denawa keyala giya. ubala dannawada A seen eka.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    Ntb Amex hari wena mokak hari credit card 1 k thiyenwa nam Dialog eken ganin.
    12 monts installmnts walata credit card 1ta gewanna set karaganin..AMEX eke nam 0% interest fee.
    Dialog eke badu tikak sure anik place ekka baladdi..