හොද Broadband Meter එකක් නැද්ද බන්. මම එකක් යූස් කරනවා ගිය මාසෙ ඉදන් ඒකට වඩා Lankabell එකෙ usage පෙන්නනවා. මොකක් හරිද කියල හිතාගන්න බෑ. උබල use කරන හොද Meter එකක් තියෙනම් දියල්ලකො :rolleyes::yes::yes: