වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    A19 kiyanne mokakda?

    Ekak use kara satiyak.. 2012 di
    A19 neeee...A18 wenna ona e kiyanne mehemai..

    A15~1500CC
    A18~1800CC
    A20~2000CC

    240 pawa tinawa ban 2000CC ewa...ewa echchara market nee mehe..yannanam puluwan athi hebei :)

    Oya model 3ma 240 th 260 th awa...owage wenaswenne engine aka pamanai...car interior exterior same...
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නම්බර් ප්ලේට් එකක් අලුතෙන් ගන්නෙ කොහොමද කියල දන්නවද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    නම්බර් ප්ලේට් එකක් අලුතෙන් ගන්නෙ කොහොමද කියල දන්නවද?

    Damage wechcha ekak nam Narahenpita RMV ekata deela gathahaki, nathi wela nam police entry ekak dala eke copies ehemath aran yanna one
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Eye dapu post tikak kiyawapan ko.. plugs wala ehema photo athi..

    Mitsubishi anathaya ta auto gear ekak 2,3,D tiyena ekak manual padinna puluwan da ahuwa..

    Man Castrol 5L cans gattot ithuru ewa awruddak dekak tiyaganna puluwan da? Masa 6k nam shape.

    1. මැනුවල් පදින්න නම් මොන කෙහෙම්මලකටද ඔටෝ එකක් ගන්නේ?? :oo: :oo: :oo: :oo:

    2. ඔයිල් Dry ප්ලේස් එකක තියෙනවා නම් අවුලක් නැ.. මූඩිය හොදට වහල තිබ්බ නම් සෑහෙන්න කාලයක් තියන්න පුළුවන්.. පාවිච්චි කරපු ඔයිල් තියන්න බෑ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    1. මැනුවල් පදින්න නම් මොන කෙහෙම්මලකටද ඔටෝ එකක් ගන්නේ?? :oo: :oo: :oo: :oo:

    ඒක හරි :dull: මම ඇහුවේ නිකං කළොත් මොකද වෙන්න පුළුවන් හානි කියල, ඔය කට්ටිය වීල්ස්පින්, පවර්ස්ලයිඩ් කරනවා වගේ - වැඩක් ඇතුවට නෙමේ :yes:

    L ---> 2 ----> 3----->D manually ශිෆ්ට් කර කර ගියොත් මොනව වෙයිද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Fast-and-the-Furious-VTEC.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    ඒක හරි :dull: මම ඇහුවේ නිකං කළොත් මොකද වෙන්න පුළුවන් හානි කියල, ඔය කට්ටිය ඩෝනට්, වීල්ස්පින්, පවර්ස්ලයිඩ් කරනවා වගේ - වැඩක් ඇතුවට නෙමේ :yes:

    L ---> 2 ----> 3----->D manually ශිෆ්ට් කර කර ගියොත් මොනව වෙයිද?

    @Mahesh1297, @Harindugamlath අදහසක් නැතේ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒක හරි :dull: මම ඇහුවේ නිකං කළොත් මොකද වෙන්න පුළුවන් හානි කියල, ඔය කට්ටිය වීල්ස්පින්, පවර්ස්ලයිඩ් කරනවා වගේ - වැඩක් ඇතුවට නෙමේ :yes:

    L ---> 2 ----> 3----->D manually ශිෆ්ට් කර කර ගියොත් මොනව වෙයිද?

    1. Shift lever isn't designed to use like that. So, driving like that can cause damages.

    2. Possibility of overheating the ATF, Brake Bands and clutches.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    ඒක හරි :dull: මම ඇහුවේ නිකං කළොත් මොකද වෙන්න පුළුවන් හානි කියල, ඔය කට්ටිය වීල්ස්පින්, පවර්ස්ලයිඩ් කරනවා වගේ - වැඩක් ඇතුවට නෙමේ :yes:

    L ---> 2 ----> 3----->D manually ශිෆ්ට් කර කර ගියොත් මොනව වෙයිද?
    Oka karala balamuko ban denagannama onanam...oka beand new gatta eke puluwanne karala balanna...mathaka athuwa ahala balapan gear box aka kiyak wenawada kiyala:P
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,509
    2
    54,009
    113
    Oka karala balamuko ban denagannama onanam...oka beand new gatta eke puluwanne karala balanna...mathaka athuwa ahala balapan gear box aka kiyak wenawada kiyala:P

    Umbtath hondai meka gana full wistharayak meke thynw kywl blhn

    1

    DmNkfmF.png

    2

    zwTNZj5.png

    3

    K6veE9r.png

    4

    sSb2FjU.png