සිංහල ජාතිකත්වය (Megathread)
සිංහල ජාතිකත්වය ගැන පොත්(pdf,epub,etc..),විඩියොස්,FB Groups/pages,Websites,blogs,articles බෙදා ගමුද මේ thread 1?
ඔන්න මම හොයාගත්තු එවා;
http://sinhalaebooksfree.blogspot.com/ - දුර්ලභ පොත්/ලිපි/ලේඛන සහ පැරණි ඉතිහාස පොත්/ලිපි/ලේඛන එකතුවකි.
(මෙහි ඇති පොත්/ලේඛන සමහරක මුද්‍රිත පිටපත් අද වනවිට සොයා ගැනීමට නොමැත.සමහර පොත් වල මුද්‍රිත පිටපත් ඇති නමුදු අන්තර්ජාලයට එක් කර ඇත්තේ ඒවායේ ඇති වැදගත්කම සලකාය.එවැනි පොත් මිලදී ගැනීමට ඇති ස්ථාන සහ ප්‍රකාශක දක්වා ඇත.ඔබට හැකි සෑම අවස්ථාවකම මුද්‍රිත පිටපත් මිලදී ගෙන ප්රකාශකයාට සහ කර්තෘ ට සහයෝගය දක්වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.)

Last edited: