VISA ඕනම_නෑ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    මචං මට Nepal යන්න ඕනේ . ticket එකක් අරගෙන විතරක් යන්න පුලුවන්ද . වෙන මොනවද පෙන්නන්න ඕනේ . තව documents මොනවද බලන්නේ

    නේපාල් යන්න පුළුවන් කියලා ඔය ලිස්ට් එකේ තියෙන්නේ.පාස්පෝර්ට් එක තිබ්බහම ඇති.වීසා එහෙන් දෙයි මාසෙකට.
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,898
    3,231
    113
    නේපාල් යන්න පුළුවන් කියලා ඔය ලිස්ට් එකේ තියෙන්නේ.පාස්පෝර්ට් එක තිබ්බහම ඇති.වීසා එහෙන් දෙයි මාසෙකට.

    සල්ලි කීයක් පෙන්නන්න ඕනෙද ?
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    1. ඉන්දුනීසියාවෙ බාලි ලංකාව වගේ හැබයි. හොටෙල් ලාබයි
    2. සී ශෙල්ස්
    3. මාලදිවයින
    4. සිංගා
    5. කැරබියන් යනවනම් බිල වැඩී
    ආයෙ දැන් මැලේසියාවට ඔන්ලයින් වීසා පුළුවන් ;)


    Indonesia wala onema entry point ekaka on arrival visa ganna puluwanda?