මචං මට Nepal යන්න ඕනේ . ticket එකක් අරගෙන විතරක් යන්න පුලුවන්ද . වෙන මොනවද පෙන්නන්න ඕනේ . තව documents මොනවද බලන්නේ
නේපාල් යන්න පුළුවන් කියලා ඔය ලිස්ට් එකේ තියෙන්නේ.පාස්පෝර්ට් එක තිබ්බහම ඇති.වීසා එහෙන් දෙයි මාසෙකට.
සල්ලි කීයක් පෙන්නන්න ඕනෙද ?
visa free kiyanne mokakda bun
ලංකාවේ ඉදලා විසා apply කරන්න ඕන නැහැ.ඒ රටට ගියහම on arrival වීසා හම්බ වෙනවා.



ආයෙ දැන් මැලේසියාවට ඔන්ලයින් වීසා පුළුවන්
- ඉන්දුනීසියාවෙ බාලි ලංකාව වගේ හැබයි. හොටෙල් ලාබයි
- සී ශෙල්ස්
- මාලදිවයින
- සිංගා
- කැරබියන් යනවනම් බිල වැඩී
Indonesia wala onema entry point ekaka on arrival visa ganna puluwanda?
