වාහන හින්ද කාපු කටු ...3

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,619
    3,338
    113
    :yes::yes:පාලුව යන්නත් එක්ක ත්‍රේඩ් එකේ ඒක හොදයි :baffled::baffled:

    Wahane dunnata hitata amarui.....240 2006 or 2007 anniversary ekak ahu unoth gannawa..nethnam 260k or premio.hebei mee serenam ganne perlwhite ekak moko thada pata gattama dawalta hari amarui nawatwala tiyala aye awith yanakota kochchara AC denmath madi cool wenna tikak wela yanawa...
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Wahane dunnata hitata amarui.....240 2006 or 2007 anniversary ekak ahu unoth gannawa..nethnam 260k or premio.hebei mee serenam ganne perlwhite ekak moko thada pata gattama dawalta hari amarui nawatwala tiyala aye awith yanakota kochchara AC denmath madi cool wenna tikak wela yanawa...

    Dan Mazda ekak try karala balanna? :P M3 or M6? :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Wahane dunnata hitata amarui.....240 2006 or 2007 anniversary ekak ahu unoth gannawa..nethnam 260k or premio.hebei mee serenam ganne perlwhite ekak moko thada pata gattama dawalta hari amarui nawatwala tiyala aye awith yanakota kochchara AC denmath madi cool wenna tikak wela yanawa...

    කලිං එකත් පර්ල් වයිට්ද

    toyota මද ගන්න බලන්නෙ
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,338
    113
    කලිං එකත් පර්ල් වයිට්ද

    toyota මද ගන්න බලන්නෙ
    තැනක තීනවා වාහනයක්..පර්ල් වයිට් ඇනුවසරියක්...බැලූ බැල්මට නියමෙටම එලියෙන්නම් තීනවා...පප්පා පොරක් යන්නේ... අහන්නත් හිතෙනවා ...අහලා බැනුම් අහන්න වෙයිදෝ:confused:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තැනක තීනවා වාහනයක්..පර්ල් වයිට් ඇනුවසරියක්...බැලූ බැල්මට නියමෙටම එලියෙන්නම් තීනවා...පප්පා පොරක් යන්නේ... අහන්නත් හිතෙනවා ...අහලා බැනුම් අහන්න වෙයිදෝ:confused:

    :lol::lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    19875614_1601709726506878_5716839512244692667_n.jpg

    140000i ban oneda?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Wahane dunnata hitata amarui.....240 2006 or 2007 anniversary ekak ahu unoth gannawa..nethnam 260k or premio.hebei mee serenam ganne perlwhite ekak moko thada pata gattama dawalta hari amarui nawatwala tiyala aye awith yanakota kochchara AC denmath madi cool wenna tikak wela yanawa...

    ඇලියන් එක දුන්නද ?

    සුබාරුවක් ගමු.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්මට පොලු චාමර ඇලියොන් එක දීල නේද?:shocked: ආයි මොනව බලනවද කෙලින්ම ගන්න කුයිඩ් SUV එකක්...:yes::yes::yes:

    Renault-Kwid-Red-and-Green-vehicles.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,338
    113
    හම්මට පොලු චාමර ඇලියොන් එක දීල නේද?:shocked: ආයි මොනව බලනවද කෙලින්ම ගන්න කුයිඩ් SUV එකක්...:yes::yes::yes:

    Renault-Kwid-Red-and-Green-vehicles.jpg
    Matath hituna machan..ara kiriye inna kwid specialist ta pm ekak dala prabodamathwenna ona...;)