Android location based help

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka

    ethulata waren














    Android app developing සම්බන්ධව තමයි මේ උදව්ව ඕන. මට ඕන වෙනවා පොඩි project එකකට මේ වගේ දෙයක්. Backend එකෙන් අපි දානවා shop වල details (උදා - කඩේ නම, ලිපිනය, තියෙන භාණ්ඩ වල විස්තර වගේ). user ට පුලුවන් එකම තියෙන්න ඕන ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හරහා මේවා access කරන්න. ඔව් web service එකකින් ඇන්ඩ්‍රොයිඩ් එකට data ගන්න පුලුවන්.

    ඒක නෙමේ ප්‍රශ්නේ , location එකට අදාලවයි data පෙන්වන්න ඕන. උදාහරණයක් විදියට මම නුවර ටවුමේ ඉන්නවනම් ඒ අවට ටික විතරයි පෙන්වන්න ඕන. මේක කොහොමද කරන්න පුලුවන්? Google Nearby එකෙන් වෙන්නේ Map එකේ තියෙන nearby ටික ගන්න එක නේද? එහෙම නෙමේ මට ඕන මගේ backend එකේ data වලට අදාලවයි.

    සප් එකක් දෙන්න දන්න අය. අනික් අය බම්ප් එකක් දාන්න ;)