ආණ්ඩුව ඇත්තටම ඕකෙන් බලාපොරොත්තු වෙන්නෙ ලිප්ටන් UGCය ඉස්සරහට පෙලපාලි එන එක නතර කරන්න. ටික දවසක් බලල වැඩේ සාර්ථක නම් UGC වහල අනෙක් කැම්පස් වලටත් ඕකම කරයි. විශ්වවිද්‍යාල අතර සම්බන්ධයක් නැති උනාම අන්තරේටත් පැවැත්මක් නැතිවෙන්න පුලුවන්
unta hoda nm thopita moko

ජේමිස්බන්ඩා007;21922257 said:Gov.uni inna aththatama moda harak.
Lankawe unta kelawilama yana thuru kisi deyak gannan ganne na...
Saitm wage 1 ta 1000k danmath kata piyan inna thiyenne...unta hoda nm thopita moko
Owa nisa ratata kelawena bawa oluwen hitagena kiuwath lankawe harakta therum ganne na..
Buruwo tika thaman gana witharak hithala igena ganilla..mahaparawal walata thopilage kakul gewenawa witharai....rate ewun kelawuna dawasata igena gani...kohomath meka dan goda danna bari ratak...![]()

..+
Semi තිබුන එකක් දැන් full private. SLIIT එකේ ඉන්න SAITM එකට කඩේ යන උන්ට රිදෙන්න ඇති කියලද දැන් උඹල හිතන්නේ. යකෝ උන් කැමති SLIIT private වෙන එකට. අනික දැනට SLIIT එකේ ඉගෙනගන්න කාටවත් මේකෙන් ප්‍රශ්නයක් නෑ. course fee වැඩි වෙන්නේ නෑ. first year enroll වෙද්දි තිබුන ගාණම තමා දිගටම ගෙවන්න ඕනේ.

boru kiayanna epa bn ,
sliit eka dan mokadda quality eka kohenda adu wela thiyenna kiyan dan sliit deg eka valid nha kiyala kawda kiyanna kawada deg aran gedarata wela inne ehema nam quality nha kiyanmna puluwan
ehema nathuwa pissu natala exam repeat wewi ana ganna wun kiwwamada ql bahinne
*mage danuma hatiyata
*mehema kiwwa kiyala sllit eka thwa saitm ekak wenwata kamaith nha ekek dennk palayanwa wena sliit ayathnawyata hara wena minhekta wena kenta labaya yanwam kohethma wiruddai![]()
Semi තිබුන එකක් දැන් full private. SLIIT එකේ ඉන්න SAITM එකට කඩේ යන උන්ට රිදෙන්න ඇති කියලද දැන් උඹල හිතන්නේ. යකෝ උන් කැමති SLIIT private වෙන එකට. අනික දැනට SLIIT එකේ ඉගෙනගන්න කාටවත් මේකෙන් ප්‍රශ්නයක් නෑ. course fee වැඩි වෙන්නේ නෑ. first year enroll වෙද්දි තිබුන ගාණම තමා දිගටම ගෙවන්න ඕනේ.

ජේමිස්බන්ඩා007;21922257 said:Gov.uni inna aththatama moda harak.
Lankawe unta kelawilama yana thuru kisi deyak gannan ganne na...
Saitm wage 1 ta 1000k danmath kata piyan inna thiyenne...unta hoda nm thopita moko
Owa nisa ratata kelawena bawa oluwen hitagena kiuwath lankawe harakta therum ganne na..
Buruwo tika thaman gana witharak hithala igena ganilla..mahaparawal walata thopilage kakul gewenawa witharai....rate ewun kelawuna dawasata igena gani...kohomath meka dan goda danna bari ratak...![]()

iganaganna katawath prashnayak wennenam na qiality adu unath
semester fee enna enna wadi wenawa kiyanne ohoma nathuwa batch eken batch ekata yaddi enna wadi wenawa kiyala wena one
![]()
e theddu nam dakala thiyanwa inna kattiya theddu walama uththra dila athikawruth quality naha kiyala kiwwe na. anthawadi wenna epa. enna enna quality adu wenawa kiyala witharai kiwwe. management eka enna enna profit eka gana wadiyen hithana, quality eka gana aduwen hithana thaathweta enawa kiyala sliit eke unmai kiyanne. poddak sliit kiyala elakiri eka athulema search karala balanna
iganaganna katawath prashnayak wennenam na qiality adu unath
semester fee enna enna wadi wenawa kiyanne ohoma nathuwa batch eken batch ekata yaddi enna wadi wenawa kiyala wena one

යකෝ SLIIT සහෝදරවරුන්ට ගැටළුවක් නෑ. දැනට ඉන්න එවුන්ගේ course fees වත් මොකුත් ඕකෙන් වෙනස් වෙන්නේ නෑ. හරියට SAITM එකට මොන මගුලක් උනත් දැනට government medical colleges වල ඉගෙනගන්න medical studentsලට ලොකු ගැටළුවක් වෙන්නේ නෑ වගේ. SLIIT එකේ ඉගෙනගන්න ඔක්කොම හෙන සල්ලිකාරයන්ගේ ළමයි නෙවේ. SLIIT එකේ Engineering කරනවනම් දැන් semester fee එක 215 000/=. IT 125 000/=. සාමාන්‍ය ප්‍රමාණයේ වැටුපක් ගන්න කෙනෙක්ට තමන්ගේ ළමයා SLIIT එකට දාල උගන්නන පුළුවන්. Course fee එක ගෙවන්න ලොකු case එකක් නැතුව bank loans දෙනවා. Full time ජොබ් කට්ටක් කරලා course fee ගෙවාගෙන part time lectures එන කොල්ලෝ විතරක් නෙවේ බන් කෙල්ලොත් ඕන තරම් ඉන්නවා.
මේක පෞද්ගලීකරණය කළා කියන්නේ බන් දැන් ඕන විදිහට course fees වැඩි කරන්න පුළුවන්. SAITM එකේ course fee එක ලක්ෂ 50 ඉඳල ලක්ෂ 120ට වැඩි වෙන්න අවුරුදු කීයද ගියේ? මේකටත් ඒ සෙතේම තමා. අයෙත් පොඩි මිනිහගේ බඩටම තමා පාර වදින්නේ. SLIIT ඕන මගුලක් කියමුකෝ. ඒක මෙච්චර කල් උනත් semi නේ තිබුනේ. එත් පේරාදෙණිය, කොළඹ??????
SAITM කියන්නේ medical studentsලගේවත් ඩොක්ටර්ස්ලගේවත් ප්‍රශ්නයක් නෙවේ බන්. ඒ වගේම පේරා, කොළඹ පෞද්ගලිකරණය වෙනවා කියන්නේ ඒ ඒ campus වල දැනට ඉගෙනගන්න ළමයින්ගේ ප්‍රශ්නෙකුත් නෙවේ. SLIIT සම්පුර්ණයෙන්ම පෞද්ගලිකරණය උන එකත් ඒ වගේම තමා.
අනිත් එක තමා ඉතින් පෞද්ගලිකරණය කියන එකෙයි විකිණීම හා අමු අමුවේ සල්ලි වලට යටවීම කියන එකෙයි ලොකු වෙනසක් තියනවා.![]()