වාහන හින්ද කාපු කටු ...3

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔහේ ඉන්නවා බන්.වන්ඩිය සනීපෙන් ඉන්නවද
    වන්ඩිය නම් තියනවා
    මේ දවස් වල කෑලි හයි කරනවා:yes::love:
    Reverse camera+dvr තියන එකක් ගෙන්නුවා.

    මේක හයිකරගන්න මෙව්වා ගැන දන්න එකෙක් නැති එකනෙ වැඩේ:sorry:
    ක්‍රමේ දන්නවා එ්ත් මීට කලින් ගලවලා නැති හින්දා බයයි

    (බාස් කාරයෙක්ගෙන් අැහුවා උ 2500 ඉල්ලුවා කියහන්කො හයි කරන්න.මට මුලු සෙට් එකටම ගියේ 2500යි...:growl:)
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    වන්ඩිය නම් තියනවා
    මේ දවස් වල කෑලි හයි කරනවා:yes::love:
    Reverse camera+dvr තියන එකක් ගෙන්නුවා.

    මේක හයිකරගන්න මෙව්වා ගැන දන්න එකෙක් නැති එකනෙ වැඩේ:sorry:
    ක්‍රමේ දන්නවා එ්ත් මීට කලින් ගලවලා නැති හින්දා බයයි

    (බාස් කාරයෙක්ගෙන් අැහුවා උ 2500 ඉල්ලුවා කියහන්කො හයි කරන්න.මට මුලු සෙට් එකටම ගියේ 2500යි...:growl:)

    cubby eka galawanakota parissamen galawapan.. nettam keli tika sawalen thama ekathu karanna wenne :rofl:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හම්මට පොලු චාමර ඇලියොන් එක දීල නේද?:shocked: ආයි මොනව බලනවද කෙලින්ම ගන්න කුයිඩ් SUV එකක්...:yes::yes::yes:

    Renault-Kwid-Red-and-Green-vehicles.jpg

    කලින් ජපන් වාහන පැදපු අඩුකුලේ උන්ට Kwid දෙන්නේ නෑ කිව්වා...මමත් එකක් බලන්න ගිය...
    :sorry: :sorry: :sorry: :sorry: :( :( :( :( :( :(
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113

    PRIASS එකක් ගනිම්
    Yaluwek genawa hilux akak...thailand 2008-2013 register
    PD××××3000CC :G grade kiyala kiwwe teak kelinam tinawa..MANUAL 4 WD double cab ok
    120000km (all records available )

    53.50i

    Laabada ???paduda???
     

    GKD123

    Member
    Feb 24, 2009
    67
    2
    0


    good driving song for petrol heads
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,508
    2
    53,999
    113
    Yaluwek genawa hilux akak...thailand 2008-2013 register
    PD××××3000CC :G grade kiyala kiwwe teak kelinam tinawa..MANUAL 4 WD double cab ok
    120000km (all records available )

    53.50i

    Laabada ???paduda???

    umbata allion padala hilux padinna epa weine bn. e comfort na control na :baffled:

    pitipsse ida nithara pawichchi karanawa nam / godak rough roads wala yanawanam ne ohoma ekak one