Heheheheee
Subaru ganna salli nee bola...![]()
වන්ඩිය නම් තියනවාඔහේ ඉන්නවා බන්.වන්ඩිය සනීපෙන් ඉන්නවද



)(බාස් කාරයෙක්ගෙන් අැහුවා උ 2500 ඉල්ලුවා කියහන්කො හයි කරන්න.මට මුලු සෙට් එකටම ගියේ 2500යි...)


වන්ඩිය නම් තියනවා
මේ දවස් වල කෑලි හයි කරනවා
Reverse camera+dvr තියන එකක් ගෙන්නුවා.
මේක හයිකරගන්න මෙව්වා ගැන දන්න එකෙක් නැති එකනෙ වැඩේ
ක්රමේ දන්නවා එ්ත් මීට කලින් ගලවලා නැති හින්දා බයයි
(බාස් කාරයෙක්ගෙන් අැහුවා උ 2500 ඉල්ලුවා කියහන්කො හයි කරන්න.මට මුලු සෙට් එකටම ගියේ 2500යි...)

හම්මට පොලු චාමර ඇලියොන් එක දීල නේද?ආයි මොනව බලනවද කෙලින්ම ගන්න කුයිඩ් SUV එකක්...
![]()
cubby eka galawanakota parissamen galawapan.. nettam keli tika sawalen thama ekathu karanna wenne![]()

බස් කාරයින්ගෙ අහන්නෙ, උන් ඕක කෑලි කරයි![]()

කලින් ජපන් වාහන පැදපු අඩුකුලේ උන්ට Kwid දෙන්නේ නෑ කිව්වා...මමත් එකක් බලන්න ගිය...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

කලින් ජපන් වාහන පැදපු අඩුකුලේ උන්ට Kwid දෙන්නේ නෑ කිව්වා...මමත් එකක් බලන්න ගිය...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


Yaluwek genawa hilux akak...thailand 2008-2013 register
PRIASS එකක් ගනිම්
Yaluwek genawa hilux akak...thailand 2008-2013 register
PD××××3000CC :G grade kiyala kiwwe teak kelinam tinawa..MANUAL 4 WD double cab ok
120000km (all records available )
53.50i
Laabada ???paduda???
