Leaf 2 yrs sri lalankan experience with statistics

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    Even my average mileage per month is about 1700 km, residence monthly electricity bill around LKR 5000.00 (It’s not about special tariff or anything; it’s just a secret)

    මේ මොන මඟුලක් ද බං, මූ mysterious ක්‍රමේකට කරන්ට් එක අරං ද EV හෙන ලාබයි කියන්නේ?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලීෆ් එකක් අඩු ගානේ එක දිගට සතියක් වත් පැද්දනම් ඔය විකාර මුකුත් නෑ. අපි හැමදාම දුර යනවද තෙල් වලින් දුවන වාහනේකවත්? එදිනෙදා පාවිච්චියට සුපිරි.

    ෂෙඩ් ගානේ රස්තියාදු මුකුත් නෑ, මොලේ පාවිච්චි කරල නොකියා 1100 වගේ නැතුව ස්මාර්ට් ෆෝන් එක වගේ චාර්ජ් කර ගත්තනම් වැඩිත් එක්ක. සර්විස් ගානේ යන්නයි, එන්ජින් ඔයිල්, ෆිල්ටර් දාන්නයි, එයාර් ෆිල්ටර් සුද්ද කරන්න ස්පාර්ක් ප්ලග් දුම් සහතික ගන්න පෝලිමේ ඉන්නයි නඩු නැත. අපේ තියන ස්පීඩ් ලිමිට් එක්ක ඕනෙම පෙට්‍රල් වාහනේකට කැත නැතුව යන්න දීලා අරින්න පුලුවන්. :P

    ලයිට් බිල බලද්දි (බලනවනම්) තෙල් වලින් දුවන වාහනේක, හොඳට දුවනවනම් මාසෙකට සැරයක් කරන සර්විස් එකේ බිලත් එක්කම බලන්න.

    බය නැතුව අරන් හොඳට එදිනෙදා වැඩ සැපපහසුවට ඉක්මනට (අරින්න පුලුවන් පැලෙන්න. පෙට්‍රල් කාර් කිට්ටු කරන්නෙවත් නැත.) කරගන්න පුලුවන් වාහනයක්.:love:

    ඇක්වා ගන්න වෙලාවෙ ලීෆ් එකක් ගනින්. එහෙම බැරි නම් ප්‍රියස් එකක් ගනින්. පවර්ලස් ඇක්වා හුන්ඩු ගන්න එපා. ඇතුලෙ යද්දි මරුටි ෆීල් එකම තමා. ඉඩත් මදි, යන්නෙත් නෑ. :sorry:
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මටනම් ඕක පට්ට කැතයි යකෝ. හදන එකේ පෙනුමට හැදුවානම් ඔයිට වට ජනප්‍රිය වෙන්න තිබුනා. අනික එක පාරක් charge කරලා අඩුම ගානේ 500km වත දුවන්න පුලුවන්නම් කවුරුවත් තෙල් ගහගෙන දුවන වාහන ගන්න එකක් නැහැ
     
    lockdown

    Junior member
  • Sep 2, 2014
    154
    22
    18
    ලීෆ් එකක් අඩු ගානේ එක දිගට සතියක් වත් පැද්දනම් ඔය විකාර මුකුත් නෑ. අපි හැමදාම දුර යනවද තෙල් වලින් දුවන වාහනේකවත්? එදිනෙදා පාවිච්චියට සුපිරි.

    ෂෙඩ් ගානේ රස්තියාදු මුකුත් නෑ, මොලේ පාවිච්චි කරල නොකියා 1100 වගේ නැතුව ස්මාර්ට් ෆෝන් එක වගේ චාර්ජ් කර ගත්තනම් වැඩිත් එක්ක. සර්විස් ගානේ යන්නයි, එන්ජින් ඔයිල්, ෆිල්ටර් දාන්නයි, එයාර් ෆිල්ටර් සුද්ද කරන්න ස්පාර්ක් ප්ලග් දුම් සහතික ගන්න පෝලිමේ ඉන්නයි නඩු නැත. අපේ තියන ස්පීඩ් ලිමිට් එක්ක ඕනෙම පෙට්‍රල් වාහනේකට කැත නැතුව යන්න දීලා අරින්න පුලුවන්. :P

    ලයිට් බිල බලද්දි (බලනවනම්) තෙල් වලින් දුවන වාහනේක, හොඳට දුවනවනම් මාසෙකට සැරයක් කරන සර්විස් එකේ බිලත් එක්කම බලන්න.

    බය නැතුව අරන් හොඳට එදිනෙදා වැඩ සැපපහසුවට ඉක්මනට (අරින්න පුලුවන් පැලෙන්න. පෙට්‍රල් කාර් කිට්ටු කරන්නෙවත් නැත.) කරගන්න පුලුවන් වාහනයක්.:love:

    ඇක්වා ගන්න වෙලාවෙ ලීෆ් එකක් ගනින්. එහෙම බැරි නම් ප්‍රියස් එකක් ගනින්. පවර්ලස් ඇක්වා හුන්ඩු ගන්න එපා. ඇතුලෙ යද්දි මරුටි ෆීල් එකම තමා. ඉඩත් මදි, යන්නෙත් නෑ. :sorry:

    siraawata ban oke mara pickup ekak thiyenne.e wagema athule hodata edakadath thiyenawa
     
    • Like
    Reactions: marQuis

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    LEAF eka ape wage ratakata hoda car ekak..City use karanna nm kiyapu bande...Dura yanna nm oka hari yanne na..mokada ape charging centers sure na..hitapu gaman wahanawa....

    okkotoma wada me Govt eka kale Wahana enna deela aieth Tax wadi karapu eka..e nisa LEAF Trend eka drop una..nattam godk gewal wala Second vehicle eka wenna tibba LEAF eka...

    LEAF gatta godk aya Solar Power Generation units gedharata dagatta....e nisa ratata unath sevayak salasuna..mokada LEAF ekata one Electricity gedharama generate una nisa...eka promote karanna wath Govt walata one kamk na....

    LEAF 2017/18 - In Sep

    19601139_1378175602277553_7287667970322224170_n.jpg

    19553841_1378175585610888_2585001244890945864_n.jpg
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113

    මේ මොන මඟුලක් ද බං, මූ mysterious ක්‍රමේකට කරන්ට් එක අරං ද EV හෙන ලාබයි කියන්නේ?

    It is driving skills i think
    1700km/9 kwh per km
    200kwh
    1-60 units 7.85* 60 = 0471
    61-90 10*30 = 300
    91-120 u 27.75*30 = 832
    121-180 u 32* 60 = 1920
    182-200/ u 45*20= 900
    4423
    Fixed charge 480
    Total< 5000 :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113

    It is driving skills i think
    1700km/9 kwh per km
    200kwh
    1-60 units 7.85* 60 = 0471
    61-90 10*30 = 300
    91-120 u 27.75*30 = 832
    121-180 u 32* 60 = 1920
    182-200/ u 45*20= 900
    4423
    Fixed charge 480
    Total< 5000 :rofl:

    And he's left with about Rs. 500 (disregarding the fixed charge) to pay for the electricity consumed by all other electric appliances of the house for the entire month

    logic fail :baffled:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    ලීෆ් එකක් අඩු ගානේ එක දිගට සතියක් වත් පැද්දනම් ඔය විකාර මුකුත් නෑ. අපි හැමදාම දුර යනවද තෙල් වලින් දුවන වාහනේකවත්? එදිනෙදා පාවිච්චියට සුපිරි.

    ෂෙඩ් ගානේ රස්තියාදු මුකුත් නෑ, මොලේ පාවිච්චි කරල නොකියා 1100 වගේ නැතුව ස්මාර්ට් ෆෝන් එක වගේ චාර්ජ් කර ගත්තනම් වැඩිත් එක්ක. සර්විස් ගානේ යන්නයි, එන්ජින් ඔයිල්, ෆිල්ටර් දාන්නයි, එයාර් ෆිල්ටර් සුද්ද කරන්න ස්පාර්ක් ප්ලග් දුම් සහතික ගන්න පෝලිමේ ඉන්නයි නඩු නැත. අපේ තියන ස්පීඩ් ලිමිට් එක්ක ඕනෙම පෙට්‍රල් වාහනේකට කැත නැතුව යන්න දීලා අරින්න පුලුවන්. :P

    ලයිට් බිල බලද්දි (බලනවනම්) තෙල් වලින් දුවන වාහනේක, හොඳට දුවනවනම් මාසෙකට සැරයක් කරන සර්විස් එකේ බිලත් එක්කම බලන්න.

    බය නැතුව අරන් හොඳට එදිනෙදා වැඩ සැපපහසුවට ඉක්මනට (අරින්න පුලුවන් පැලෙන්න. පෙට්‍රල් කාර් කිට්ටු කරන්නෙවත් නැත.) කරගන්න පුලුවන් වාහනයක්.:love:

    ඇක්වා ගන්න වෙලාවෙ ලීෆ් එකක් ගනින්. එහෙම බැරි නම් ප්‍රියස් එකක් ගනින්. පවර්ලස් ඇක්වා හුන්ඩු ගන්න එපා. ඇතුලෙ යද්දි මරුටි ෆීල් එකම තමා. ඉඩත් මදි, යන්නෙත් නෑ. :sorry:

    colombo badulla wage kandu thiyena paraka one charge eken yanna puluwan wei da?
    kadu thiyena paththakta galapenwada?
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    Sira machan. I really love full electric vehicle. But here we have some difficulties.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    And he's left with about Rs. 500 (disregarding the fixed charge) to pay for the electricity consumed by all other electric appliances of the house for the entire month

    logic fail :baffled:

    Ow ගෙදරට තව units 100k යනවා නම් කෙළවෙනවා

    හැබැයි leaf තියන ගොඩක් un seperate meters පාවිච්චි කරනවා,
    :cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,556
    2
    54,086
    113
    Ow ගෙදරට තව units 100k යනවා නම් කෙළවෙනවා

    හැබැයි leaf තියන ගොඩක් un seperate meters පාවිච්චි කරනවා,
    :cool:

    separate meters, Solar panels යාඩා යාඩා පාවිච්චි කරනවා.. කියනව.

    මොන කරදරයක් ද බන් මේ, වාහනයක් පාවිච්චි කරන්න ඔහොම කට්ටක් කන්න ඕන ද? :baffled:

    පැයක් ෆුල් චාජ් කළාම යන්නේ කිමී 150 වගේ නේද? ඇයි බන් අපි විනාඩි කීපයකින් ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහල කිලෝමීටර් හත් අටසීයක් යනවනේ :baffled:

    පෙට්‍රල් වලට වඩා පිකප් ලු? 0-100 පෙට්‍රල් වාහනවලට වඩා තත්පර කීයක් කලින් ද යන්නේ? :eek: එහෙම ගියා ම කියමුකෝ. 100 ස්පීඩ් එකේ කිලෝ මීටර් කීයක් යයිද බැටරිය ෆුල් බහින්න කලින්? ෂුවර් එකට 150 යන්න බෑනෙ.

    තාක්ශනේ පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට වැඩ ලේසි වෙන්න කිව්වට මේක නම් මහා කරදරයක් වගේ මට නම් පේන්නෙ
     
    Leaf තියන ගොඩක් එවුන්ට petrol වාහන තියනවා නේ :dull:
    එක එකා ගෙ ආසාව :rofl:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,728
    8,510
    113
    In Your Heart
    separate meters, Solar panels යාඩා යාඩා පාවිච්චි කරනවා.. කියනව.

    මොන කරදරයක් ද බන් මේ, වාහනයක් පාවිච්චි කරන්න ඔහොම කට්ටක් කන්න ඕන ද? :baffled:

    පැයක් ෆුල් චාජ් කළාම යන්නේ කිමී 150 වගේ නේද? ඇයි බන් අපි විනාඩි කීපයකින් ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහල කිලෝමීටර් හත් අටසීයක් යනවනේ :baffled:

    පෙට්‍රල් වලට වඩා පිකප් ලු? 0-100 පෙට්‍රල් වාහනවලට වඩා තත්පර කීයක් කලින් ද යන්නේ? :eek: එහෙම ගියා ම කියමුකෝ. 100 ස්පීඩ් එකේ කිලෝ මීටර් කීයක් යයිද බැටරිය ෆුල් බහින්න කලින්? ෂුවර් එකට 150 යන්න බෑනෙ.

    තාක්ශනේ පාවිච්චි කරන්නෙ මිනිස්සුන්ට වැඩ ලේසි වෙන්න කිව්වට මේක නම් මහා කරදරයක් වගේ මට නම් පේන්නෙ
    mehemai machan langa duwanna honda wahanayak oka ,, mama 2nd vehicle eka widiyata use kara leaf eka dan mage one and only vehicle eka .. dura gaman yan nathi nisa leaf eka mata nam set uparimen .. eka eka ekkenage awashyathawaya anuwa wenas wenawa. eth me tike podi suv kattak ganna hoyanawa around 3m wage :rolleyes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,728
    8,510
    113
    In Your Heart
    ලීෆ් එකක් අඩු ගානේ එක දිගට සතියක් වත් පැද්දනම් ඔය විකාර මුකුත් නෑ. අපි හැමදාම දුර යනවද තෙල් වලින් දුවන වාහනේකවත්? එදිනෙදා පාවිච්චියට සුපිරි.

    ෂෙඩ් ගානේ රස්තියාදු මුකුත් නෑ, මොලේ පාවිච්චි කරල නොකියා 1100 වගේ නැතුව ස්මාර්ට් ෆෝන් එක වගේ චාර්ජ් කර ගත්තනම් වැඩිත් එක්ක. සර්විස් ගානේ යන්නයි, එන්ජින් ඔයිල්, ෆිල්ටර් දාන්නයි, එයාර් ෆිල්ටර් සුද්ද කරන්න ස්පාර්ක් ප්ලග් දුම් සහතික ගන්න පෝලිමේ ඉන්නයි නඩු නැත. අපේ තියන ස්පීඩ් ලිමිට් එක්ක ඕනෙම පෙට්‍රල් වාහනේකට කැත නැතුව යන්න දීලා අරින්න පුලුවන්. :P

    ලයිට් බිල බලද්දි (බලනවනම්) තෙල් වලින් දුවන වාහනේක, හොඳට දුවනවනම් මාසෙකට සැරයක් කරන සර්විස් එකේ බිලත් එක්කම බලන්න.

    බය නැතුව අරන් හොඳට එදිනෙදා වැඩ සැපපහසුවට ඉක්මනට (අරින්න පුලුවන් පැලෙන්න. පෙට්‍රල් කාර් කිට්ටු කරන්නෙවත් නැත.) කරගන්න පුලුවන් වාහනයක්.:love:

    ඇක්වා ගන්න වෙලාවෙ ලීෆ් එකක් ගනින්. එහෙම බැරි නම් ප්‍රියස් එකක් ගනින්. පවර්ලස් ඇක්වා හුන්ඩු ගන්න එපා. ඇතුලෙ යද්දි මරුටි ෆීල් එකම තමා. ඉඩත් මදි, යන්නෙත් නෑ. :sorry:

    mama maasseta thunparak charge karanawa 100% bill eke podi ganak wadi issara ape bill eka 3500k wage dan enawa 4000-4500 athara
    (High pressure ekath dan weda karanawa wahane hodanakota)