---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මෙන්න හේතුව පුතී

    ET2FIr.jpg

    ZH7zTb.jpg

    YhBKfW.jpg

    vcLtzT.jpg

    U8BvmK.jpg

    fx ගන්න ගානටම වගේ fx limited එකක් හොයාගන්නත් පුළුවන් වෙයි බන්.නැත්නම් fz එකක්

    FX Limited ekak ma ganna puluwn nm hodai...
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,732
    2,211
    113
    Nugegoda
    මෙන්න හේතුව පුතී

    ET2FIr.jpg

    ZH7zTb.jpg

    YhBKfW.jpg

    vcLtzT.jpg

    U8BvmK.jpg

    fx ගන්න ගානටම වගේ fx limited එකක් හොයාගන්නත් පුළුවන් වෙයි බන්.නැත්නම් fz එකක්

    Rep added. 2017 මොඩලයටත් මේක අදාලද?
     
    dcomtechnic

    Member
    Jun 26, 2017
    19
    1
    0
    මෙන්න හේතුව පුතී

    ET2FIr.jpg

    ZH7zTb.jpg

    YhBKfW.jpg

    vcLtzT.jpg

    U8BvmK.jpg

    fx ගන්න ගානටම වගේ fx limited එකක් හොයාගන්නත් පුළුවන් වෙයි බන්.නැත්නම් fz එකක්
    2017 fx safty eka awulak naaneda.eke fx limited da?eka import karana thanakin gaththoth keeyak weyda?
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Wagon R LOT available :D
    YOM 2015 - 2016

    LKR 2.6mil upwards :yes::yes:

    1537910782f.jpg
    1537910782q.jpg
    1537910782i.jpg
    1537910782r.jpg

    Still in JAPAN

    YOM 2015, Auction Grade 4, 10 863km done, Black
    2.6mil :love:

    PM :yes:;)
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    Rep added. 2017 මොඩලයටත් මේක අදාලද?
    නැහැ.මීට වඩා වෙනස්.
    2017 fx safty eka awulak naaneda.eke fx limited da?eka import karana thanakin gaththoth keeyak weyda?

    සමහර 2017 fx වල pushstart,multifunction steering wheel තිබුනේ නැහැ. සමහර ඒවාගේ තියෙනවා.පොඩ්ඩක් බලලා ගනින්.තව වෙනස්කම් ඇති. 2017 ගැන වැඩිය දන්නේ නැහැ යාලුවා.

    wagon r fx 2017 mild hybrid එකේ fuel tank capacity කීයද...???
    27 Litres ම තමයි බන්
     
    tmkpe

    Junior member
  • Dec 27, 2008
    261
    14
    18
    Kandy
    වෙල්කම්.ඔව් ඔව් wagonr,hustler,spacia කස්ටියම එක පවුලෙනේ.

    camera එක විතරක්නම් 2000ක් විතර වෙන්නේ.ඩෑෂ් බෝඩ් එකට සෙට්වෙන සෙට් එකම ගන්නවනම් 15000ක් විතර වෙයි.

    hybrid battery එකයි මෝටර් එකයි තව එක එක තාක්ෂණික උපක්‍රම වලින් එන්ජින් එකට අමතර සහයෝගයක් දෙන නිසා 650ට වඩා වැඩි බලයක් ලැබෙනවා මචන්.:yes::yes:
    Dash board eke setup eka originally enawa.
    Ekatama set karanna puluwanda mchn?

    Yesterday Vehicle eka genawe...:yes::love:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    WAGONR FX [FONT=&quot]එකේ [/FONT][FONT=&quot]option[/FONT][FONT=&quot] අඩුයිද?[/FONT]

    ow bn adui. safety radar brake system eka enne neha. push start enne nethi ewath thiyanawa.
    trction control enne neha. LED tail lamps enne neha(eka nm aniwarenma ehema thama.) echcharai bn mathaka. samahar fx wala oya options enawa japan walin ganna kota e options illala gannna ona. fz stingray j style wala owa aniwaren enawa oder karala ganna deyak neha
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මෙන්න හේතුව පුතී

    ET2FIr.jpg

    ZH7zTb.jpg

    YhBKfW.jpg

    vcLtzT.jpg

    U8BvmK.jpg

    fx ගන්න ගානටම වගේ fx limited එකක් හොයාගන්නත් පුළුවන් වෙයි බන්.නැත්නම් fz එකක්

    mh34s kiyanne bn parana model ekak neda? mh44s fx ekak ekka comparison eka hoyala balapn. aluthma2017 apuwa mh55s. fuel economy nam fx eke kohomawath adu wenna beha mokada options adu hinda weight ekath adu wenawa. oya parana model eka wenna ona eke mokak hari nisa fuel economy adu athi.
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    Dash board eke setup eka originally enawa.
    Ekatama set karanna puluwanda mchn?

    Yesterday Vehicle eka genawe...:yes::love:
    congrats!!!
    mokadda bn grade eka fz da fx da stingrayda? year eka mokakda?
    double din player ekakda thiyenne ehema nethnam fz nam ekata ena ara medin thadi volume nob eka thiyana factory fitted cd player ekada?

    Last edited:

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mh34s kiyanne bn parana model ekak neda? mh44s fx ekak ekka comparison eka hoyala balapn. aluthma2017 apuwa mh55s. fuel economy nam fx eke kohomawath adu wenna beha mokada options adu hinda weight ekath adu wenawa. oya parana model eka wenna ona eke mokak hari nisa fuel economy adu athi.

    මං ගත්තෙ wagon r fx mild hybrid 2017 (mh55s).
    ඒකෙ pushtart, Radar brakung system, outolock(door buton එක), track deprture indicate, multi function steeringwheel headup display නෑ,
    brown color, interio black. 3.2milion.
    ජය...!!!
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මං ගත්තෙ wagon r fx mild hybrid 2017 (mh55s).
    ඒකෙ pushtart, Radar brakung system, outolock(door buton එක), track deprture indicate, multi function steeringwheel headup display නෑ,
    brown color, interio black. 3.2milion.
    ජය...!!!

    kohomada mcn experience eka? podi user idea parak daapn