Mama ahanne u anunta pora talk denne ai ban
U naki suddiyak ekka patta kattak kanawa
Kudaramaka , uge talk uta hari yanne nadda![]()

Ado Sirawata uba kiwwamai hithenne eka Pora talk dunnata ekath Jeewithe anagenane inne suddiyak set karagena![]()
තව දෙයක් ඕකා ගාව ලිනක්ස් විශාරදයෙක් වගේ , හැක් කරන පොත් පත් තියාගෙන , Lap එකේ සිටිකර් ගහන් නිකන් මහාචාර්‍යවරයෙක් වගේ වීඩියෝ එකේ ඒවා පෙන්වමින් පොර වෙන්න දගලනවා.![]()






ඔකාගේ Youtube චැනල් එකට Repot කරානම් හරි ඔකොම එකතු වෙලා.



ඔකාගේ Youtube චැනල් එකට Repot කරානම් හරි ඔකොම එකතු වෙලා.

ඒ මොකටද? ඒ වගේ චැනල් එකක් කරගන්ඩ බැරුවද? තොගෙ වැඩක් බලාගනින් .ඔකාගේ Youtube චැනල් එකට Repot කරානම් හරි ඔකොම එකතු වෙලා.
haturektawat ehema wadak karana epa bun![]()
etisalat eken uwa rawattala publicity gannawa..u ubawa riddala uta publivity gannawa
![]()



ඔකාගේ Youtube චැනල් එකට Repot කරානම් හරි ඔකොම එකතු වෙලා.








ඕකාගේ Ban කරන එක බ්ලොක් කරන එක උපතින් ම එන එකක් ද කොහෙද මචන්.
ඕකා ඉස්සර Geek කියලා forum එකක් කලා. ඒක හදලා තිබුනේ Vanila Script එකෙන්. එත් ඌ කිව්වේ ඒක ඌ හදපු එකක් කියලා. තව උගේ ලැප් ටොප් එකේ හොස්ට් කරලා තියෙනවා කිව්වා ඌ කිව්ව ටොන් පච මාට්ටු උණා කියලා ඌ හැමෝම Ban කරා බන් forum එකෙන් මට එදා ඉදන් ඕකව පෙන්න බැහැ. මමනම් බයිනවත් ඔකාගේ චැනල් එක බලන්නේ නැහැ මචන්.



