Kellekge post ekakata comment ekakk damma

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    ගොං උට්ටියන්ට කමෙන්ට් දාන වෙලාවේ වැලක් බලලා අතේ පාරක් ගැහුවා නම් ඉවරයි
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,885
    113
    Abyss
    Thawa kenek ada block kara. Dannama kenek ban. Man danne na ai kiyl. Ekata bath kapu un
    මගෙන් 9 වසරෙදි යාලු වෙන්න අහපු කෙල්ලෙක්ට මේ ලගදි මම මැසේජ් එකක දැම්ම insta දැකල. no reply.
    එක්කො ඒකිට ලැජ්ජයි. නැත්තම් මේ මොන හාල්පාරුවෙක්ද කියල හිතනව..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,549
    9,035
    113
    මගෙන් 9 වසරෙදි යාලු වෙන්න අහපු කෙල්ලෙක්ට මේ ලගදි මම මැසේජ් එකක දැම්ම insta දැකල. no reply.
    එක්කො ඒකිට ලැජ්ජයි. නැත්තම් මේ මොන හාල්පාරුවෙක්ද කියල හිතනව..
    Mata duka ban eka kama eka bedagena kapu un. Meki magen udaw illalath thiyenawa. Ekata hitapu un. Dan contact list eke kello na. 😊

    Ai kollonta witharai support karanne. Man 50% thiyan hitiye