Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පාස්පෝර්ට්, අයිඩෙන්ටි සයිස් පොටෝ ගන්නවනන් රු. 200-300 අතර ගාණක් ගනියි. හැබැයි ඉතින් සොෆ්ට් කොපියක් පෙන් එකට දාගන්නනන් රු. 400,500 යයි..

    ෆැමිලි පොටෝ එකක්නන් ඒ ගානට බැරි වෙයි. ඒවා දෙන්නෙත් නැති වෙයි..

    ඕනිනන් දවසක් දාගෙන කියන්න ලොකේෂන් එකකුත් බුක් කරලා.. මම ඇවිත් පොටෝස් ටිකක් අරන් දෙන්නන් දෙන්නගෙ.. සල්ලි වලට නෙමෙයි.. නොමෙිලේ..

    ඒ එක්කම
    පෙන් එකක් අරගෙන ගිහින් ලැබ් එකකට දෙන්න කලින් පෙන් එකේ තියෙන පුද්ගලික දේවල් ගැන සැලකිලිමත් වෙන්න.. ඔයා ඉස්සරහ පෙන් එක ඕපන් කරගෙන අදාල ෆයිල් කොපි කරගත්තට, ඔයාට නොපෙනී අනිත් මැෂින් වලින් ඔයාගෙ පෙන් එක ෂෙයා කරල තියෙනවා. ඉතින් ඔයාට සේවය සපයන කෙනා නොකරට අනිත් මැෂින් වල ඉන්න අය ගොඩක් වෙලාවට කෙල්ලෙක්, ගෑණු කෙනෙක් ආවාම පෙන් එකක් ගහපු ගමන් ෂෙයා කරල තියෙන එකෙන් අදාල පෙන් එකේ තියෙන ඩේටා කොපි කරගන්නවා...
     
    Last edited:

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ane aththada ayya. thanks. meka me family photo ekak gahana ona convocation ekata. ekai seen eka. danma apita eka loku karagna ona na. passe thamai ona. enlargement ekama 700ta ganna puluwan. eka labay neda?
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    oya dannawada?

    මම දන්න කියන කාලේක ඉදලා ගන්න තැනක් දන්නවා. ඒ හින්දා ඒ ගණන් තමයි මගෙන් ගන්නේ. සමහරක් වේලාවට මම රෙගුලර් කස්ටමර් කෙනෙක් හින්දා ද දන්නේ නෑ එහෙම කරන්නේ.
    හරි දැන් ඔයාට සොෆ්ට් කොපියක් විතරයි ද ගන්න ඕනකම තියෙන්නේ.
     
    mekai mata wenna ona. dan photo ekak gahala tiyala passe loku akraganai ona. danma loku akran therumak na
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mekai mata wenna ona. dan photo ekak gahala tiyala passe loku akraganai ona. danma loku akran therumak na

    එහෙම නම්, ස්ටුඩියෝ එකට යන්නේ නැතිව ගෙදරම කර ගන්න පුලුවන් නේ ඔයාට.
    ෆොටෝ ෂොප් ගැන පොඩි දැනුමක් තිබ්බා නම් වැඩේ ලේසියෙන් ම කර ගන්න පුලුවන්.
    නිකන් රස්තියාදුවක් නැතිව කර ගන්නත් පුලුවන් නේ.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    එහෙම නම්, ස්ටුඩියෝ එකට යන්නේ නැතිව ගෙදරම කර ගන්න පුලුවන් නේ ඔයාට.
    ෆොටෝ ෂොප් ගැන පොඩි දැනුමක් තිබ්බා නම් වැඩේ ලේසියෙන් ම කර ගන්න පුලුවන්.
    නිකන් රස්තියාදුවක් නැතිව කර ගන්නත් පුලුවන් නේ.

    na na meka convocation family photo ekak .
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    na na meka convocation family photo ekak .

    හ්ම්, එහෙනම් ඉතින් ස්ටුඩියෝ එකට යන්නම වෙයි.
    කොහොම වුනත් ටිකක් ජනප්‍රිය තැනකට ගිහිල්ලා කර ගන්න. එතකොට ගාණ අඩු වෙයි. ඔයා සොෆ්ට් කොපියක් විතරක් ගන්න හින්දා.
    නැතුව වේලිලා තියෙන ස්ටුඩියෝ එකකට ගියා නම් ඉතින් එවුන් හිතන හිතන ගණන් තමයි කියන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ane aththada ayya. thanks. meka me family photo ekak gahana ona convocation ekata. ekai seen eka. danma apita eka loku karagna ona na. passe thamai ona. enlargement ekama 700ta ganna puluwan. eka labay neda?

    කන්වර්කේෂන් පොටෝස්නන් ඒ අදාල කොන්වර්කේෂන් එක දවසෙම එක එක ස්ටුඩියෝ වලින් වෙනම පොටෝ බූත් දාලා පොටෝස් කරල දෙනවනෙ...

    මහරගම පැත්තෙනන් වත්තෙගෙදර හෙලන්ස් එකේ බලන්න..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කන්වර්කේෂන් පොටෝස්නන් ඒ අදාල කොන්වර්කේෂන් එක දවසෙම එක එක ස්ටුඩියෝ වලින් වෙනම පොටෝ බූත් දාලා පොටෝස් කරල දෙනවනෙ...

    මහරගම පැත්තෙනන් වත්තෙගෙදර හෙලන්ස් එකේ බලන්න..

    :yes::yes::yes: eth ewala ganan loku karanat ekkane. mata ona soft copies
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :yes::yes::yes: eth ewala ganan loku karanat ekkane. mata ona soft copies

    පොටෝ එකක් ලොකු කරන්න යන්නේ එච්චර ලොකු ගාණක් නෙමෙයි..
    ඔයා හිතන්නකේ 12 යි 15 සයිස් පොටෝ එකක් ප්‍රින්ට් කරන්න කියල.. ඒකට ඕනිනන් රු. 175 ක් විතර යයි (ප්‍රින්ටින් ගාන) ඒත් ඒ පොටෝ එක ප්‍රින්ට් කරන්න කලින් ඒ පොටෝ එක අරගන්න යන වියදම තමයි ප්‍රින්ට් වලින් අල්ලන්නෙ.. පොටෝ ගන්න කියල වෙනම ඇඩ් නොකර ඒක ප්‍රින්ට් වලින් කවර් කරනවා. එතකොට ප්‍රින්ට් එකක් රු.400, 500 ක් වෙනවා.. ඔයා ප්‍රින්ට් නොකර සොෆ්ට් කොපි එකක් ඉල්ලන්න ඉන්නවනන් ඒක මම හිතන්නෙ නැහැ කරගන්න පුලුවන් කියල ලේසියෙන්.. මොකද ඒක ඒ අයට පාඩුයි.. ඒක නිසා ඒ අය ගොඩක් වැඩිපුර ගාණක් කියයි..
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    mata ona family photo ekak gaha ganna

    ehenam ithin hoda studio ekakata gihin photo eka ganna oya wage photo ekk jiwitha kaletama thiyaganna epayi ayi gannan balanna epa qulity thanakin wade kara ganna.:yes:kohomath pen ekakata dala denna amathara ganak ganna ekak na.math ehema dan thiyenawa magen nam amathara ganak gathena.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පොටෝ එකක් ලොකු කරන්න යන්නේ එච්චර ලොකු ගාණක් නෙමෙයි..
    ඔයා හිතන්නකේ 12 යි 15 සයිස් පොටෝ එකක් ප්‍රින්ට් කරන්න කියල.. ඒකට ඕනිනන් රු. 175 ක් විතර යයි (ප්‍රින්ටින් ගාන) ඒත් ඒ පොටෝ එක ප්‍රින්ට් කරන්න කලින් ඒ පොටෝ එක අරගන්න යන වියදම තමයි ප්‍රින්ට් වලින් අල්ලන්නෙ.. පොටෝ ගන්න කියල වෙනම ඇඩ් නොකර ඒක ප්‍රින්ට් වලින් කවර් කරනවා. එතකොට ප්‍රින්ට් එකක් රු.400, 500 ක් වෙනවා.. ඔයා ප්‍රින්ට් නොකර සොෆ්ට් කොපි එකක් ඉල්ලන්න ඉන්නවනන් ඒක මම හිතන්නෙ නැහැ කරගන්න පුලුවන් කියල ලේසියෙන්.. මොකද ඒක ඒ අයට පාඩුයි.. ඒක නිසා ඒ අය ගොඩක් වැඩිපුර ගාණක් කියයි..

    700k wenawa enlargement eka package ekaka thiyena ekak. 700k wadi wenaw wadiyen ekak illuwot. ekai. e package ekema thiyenawa soft copies kiyala. e monada dan na etakota
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ehenam ithin hoda studio ekakata gihin photo eka ganna oya wage photo ekk jiwitha kaletama thiyaganna epayi ayi gannan balanna epa qulity thanakin wade kara ganna.:yes:kohomath pen ekakata dala denna amathara ganak ganna ekak na.math ehema dan thiyenawa magen nam amathara ganak gathena.

    gedara photo pirila. api aluthen geyak haduwahama thama ona wenne. anika meken passe anith degree 1 complete karahama ayeth ganna epai. eyage photos gannawa. me family photos ganay ahanne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    700k wenawa enlargement eka package ekaka thiyena ekak. 700k wadi wenaw wadiyen ekak illuwot. ekai. e package ekema thiyenawa soft copies kiyala. e monada dan na etakota

    පැකේජ් එකේ ඉන්ක්ලූඩ් නන් ඉල්ලල ගන්න.. හැබැයි ඉතින් සොෆ්ට් කොපි කිව්වම දෙන්නේ ප්‍රින්ට් කරන්න බැරි තරම් ලෝ රෙසලූෂන් කොපියක්.. පෝස්ට් කාඩ් සයිස් එකටනන් ප්‍රින්ට් කරන්න පුලුවන් වෙයි...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    :yes::yes::yes: eth ewala ganan loku karanat ekkane. mata ona soft copies

    මොනාද බන්.
    ඔන්න ඕක ලොකු කරලා පොලිතින් එකක ඔතලා අල්මාරියක් උඩ දාලා තියහන්කෝ.
    ගෙයක් හදපු කාලෙක කවරේ ඇරල ගන්න බැරියැ :P