oya mage kalune

හූ හූ


Jpg file eka samahara than wala bara ganak ban. Awrudakata kalin mama soft copy eka illadi un ekata wenama charge karanawa kiwwea. Un kiwwa ne Rs 850 yanawa kiyala pen ekata copy karala denna. Man kiwwa onea nah kiyala normal photo tika witharak denna kiyala.

ow ban..oka pen ekata danna 50k gannawa...soft copy kiyanne JPG file ekada ban?

ow ban..oka pen ekata danna 50k gannawa...![]()
ඒ තරම් ලොකු ගණන් ගන්නේ නෑ, රු. 100ක් දුන්නාත් කර ගන්න පුලුවන්. හැබැයි සොෆ්ට් කොපියක් විතරක් බලාපොරොත්තු වෙනවා නම් රු.220ක් වගේ ගනි.
නැතුව පින්තුරයත් අරන් ඒත් එක්කම සොෆ්ට් කොපිය ඉල්ලනවා නම් ඕය වගේ ගාණක් ගනි.
Id ekata photo gannawanam 200 kin wage sape eke kara ganna puluwan kalathmakawa ananmana karala ganna giyyoth gana wadiyi man hithanne.