පවු බං මොනව වුණත් දයාසිරියා....රිලාසිරි බෙනසේකර ඩිස්කේ අම්මට ඩිස්කේ කරගත් වගයි.......![]()
![]()
![]()

පවු බං මොනව වුණත් දයාසිරියා....
ඕක ලතින් සෙන්ටෙන්ස් එකක් නේ බං....අපිට ලතින් පුලුවනෑ ඉතිං.....
කවුරු හරි ඕක ලියල දෙන්න එපායෑ ඔය මනුස්සයට ඉංග්රීසියෙන්වත් වචන උච්චාරණය....
ඇත්තටම පවු බං මනුස්සයා....![]()
එහෙම එකෙක්ව පොඩ්ඩක් ළිදේ එබුවට අවුලක් නෑ.
වචනයක් වැරදුනාම නොන්ඩිකරන එක මහ බලු වැඩක්

thawa podden lap ekath wetenwa yakow
මොකක්ද බං ඔය ඩිස්කේ සීන් එක ....
මං දන්නේ නැනේ යකූඌඌඌ.....
පවු බං මොනව වුණත් දයාසිරියා....
ඕක ලතින් සෙන්ටෙන්ස් එකක් නේ බං....අපිට ලතින් පුලුවනෑ ඉතිං.....
කවුරු හරි ඕක ලියල දෙන්න එපායෑ ඔය මනුස්සයට ඉංග්රීසියෙන්වත් වචන උච්චාරණය....
ඇත්තටම පවු බං මනුස්සයා....![]()