රිලාසිරිට කතාව ලියල දුන්න එකා

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රිලාසිරිට කතාව ලියල දුන්න එකා

    "ඩිස්කේ අම්මට ඩිස්කඩි" රිලාසිරිට කතාව ලියල දුන්න එකාට දැන් මොනව වෙලා ඇද්ද?

    මොකද ඔය වගේ case එකක් උනාම පහත් තැනින් තමයි වතුර බහින්නෙ

    ඌව අස් කරල ඇති job එකෙන්
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Dayasiri ingirisi
    dcbta8.png
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    avatar322784_3.gif
    රිලාසිරි බෙනසේකර ඩිස්කේ අම්මට ඩිස්කේ කරගත් වගයි....... :rofl:
    avatar322784_3.gif
    පවු බං මොනව වුණත් දයාසිරියා....
    ඕක ලතින් සෙන්ටෙන්ස් එකක් නේ බං....අපිට ලතින් පුලුවනෑ ඉතිං.....
    කවුරු හරි ඕක ලියල දෙන්න එපායෑ ඔය මනුස්සයට ඉංග්‍රීසියෙන්වත් වචන උච්චාරණය....


    ඇත්තටම පවු බං මනුස්සයා....:sorry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,211
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පවු බං මොනව වුණත් දයාසිරියා....
    ඕක ලතින් සෙන්ටෙන්ස් එකක් නේ බං....අපිට ලතින් පුලුවනෑ ඉතිං.....
    කවුරු හරි ඕක ලියල දෙන්න එපායෑ ඔය මනුස්සයට ඉංග්‍රීසියෙන්වත් වචන උච්චාරණය....


    ඇත්තටම පවු බං මනුස්සයා....:sorry:

    වචනයක් වැරදුනාම නොන්ඩිකරන එක මහ බලු වැඩක්, ඒත් බං එකක් කියලද? කාලෙක ඉදන් මූ යන යන තැන පනිට්ටු ඉල්ලන්, සබන් ඉල්ලං ලිං හොයං ගිහිං නාන සීන් එකක් තියෙන්නේ. :rofl: එහෙම එකෙක්ව පොඩ්ඩක් ළිදේ එබුවට අවුලක් නෑ.:P
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    වචනයක් වැරදුනාම නොන්ඩිකරන එක මහ බලු වැඩක්
    :yes::yes::yes:
    නෝන්ඩි කරන උන් දන්නෙත් නෑනේ ඉතින් ඕක උච්චාරණය කරන්ඩ.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොකක්ද බං ඔය ඩිස්කේ සීන් එක ....:confused::confused::confused:
    මං දන්නේ නැනේ යකූඌඌඌ..... :oo::oo::oo:

    උගේ අම්මගේ කොන්දේ ඩිස්ක් එකක් අවුල් ගිහිල්ලලු. ඒක හදන්න මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනවලු
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    පවු බං මොනව වුණත් දයාසිරියා....
    ඕක ලතින් සෙන්ටෙන්ස් එකක් නේ බං....අපිට ලතින් පුලුවනෑ ඉතිං.....
    කවුරු හරි ඕක ලියල දෙන්න එපායෑ ඔය මනුස්සයට ඉංග්‍රීසියෙන්වත් වචන උච්චාරණය....


    ඇත්තටම පවු බං මනුස්සයා....:sorry:

    :yes::yes: