ඒ මොකෝ දින වැරදිලාද නැත්නම් හිල් වෙලාද![]()
පයිතගරස් ප්‍රමේයය පොඩ්ඩක් වැරදිලා


ඒ මොකෝ දින වැරදිලාද නැත්නම් හිල් වෙලාද![]()


ඒ කියන්නේ ඔයා මමද මම ඔයාමද අපි දෙන්නම රතුවද රතුව මමද ඔයා රතුවද


අද ඉන්නෙ රතු නැන්දද කොහෙදඒ කියන්නේ ඔයා මමද මම ඔයාමද අපි දෙන්නම රතුවද රතුව මමද ඔයා රතුවද
අනේ දෙයියනෙ "වසන්තයේ අග" ට කරල තියන දෙයක්...
හපෝ ඒ සින්දුව කාල නෙස්ලෝ වැඩියි

issara skype eken apita katha karanna puluwan radio ekata![]()


මුගේ කරච්චලේ හින්ද![]()

ඇයි අපේ රික්වෙස්ට් කළුද?
එඩ්වඩ් විසින්ම එඩ්වඩ්ගෙ සින්දුව අනුභව කරලා නේද
අද ඉන්නෙ රතු නැන්දද කොහෙද
Youtube එකට ගිහින් ඔරිජිනල් එක අහල එමු යං...![]()
එහෙමත් එකක්ද?
දැන් බැරිද දන්නේ නෑ තරිදුට කතා කරන්ඩ එහෙම![]()
කශියා බැරල් එකක් ලඟින් ගිහින් වගේ
එහෙමත් එකක්ද?
දැන් බැරිද දන්නේ නෑ තරිදුට කතා කරන්ඩ එහෙම![]()

කරච්චලේ මගේ නම් මං අගුළු දාං ඉන්න ඕන්ද බං
උබනේද අහන්නේ? දැන් වචන මතක නෑ
උයා සුදුයි රික්වෙස්ට් කළුයි


