parana ewwa wala gammak naa ban aluth ewwa tharam![]()
අද ඉදං මේක තමයි මං ආසම සිංදුව..
අපෙ ගමට යන බස් එක ඊට වඩා හොඳයි.පොරත් ඒ වගේ තමයි.වංගුවලදී හිතෙනවා සීට් බෙල්ට් තිබුන නම් කියලා
දැන් සින්දු නහයෙන් අඩාගෙන කියන ඒවා බන්
කියන විදියෙයි අවුල තියෙන්නේ

සිරිවර්ධන අය්යි ලොකු සෙල්ලමක් දාල වගේ...
සිංදු කියනවා නෙමෙයි කණ කනවා මේ මල යක්ශණී..
ඌට බොකක් සෙට් වෙලා ද එච්චර ඉක්මනට ගියෙකොළඹ ඩයගම බස් එකේ මම ඔය ගියේ.එදා හිටියේ ටෙම්පරි ඩ්රයිවර් කෙනෙක්ලු.හැමදාම යන එකා කීයට යනවද දන්නෑ.



ehema tamai ban boot sindu kiyanakota kiyanne ehemai![]()