2017 Jul-11- ElaKiri Radio ! -Music Hut with tharindumj

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    සිරිවර්ධන අයිය නෑ....රෙඩ් ෆ්‍රෙම් අයිය ඉන්නව...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෙ ගමට යන බස් එක ‍ඊට වඩා හොඳයි.පොරත් ඒ වගේ තමයි.වංගුවලදී හිතෙනවා සීට් බෙල්ට් තිබුන නම් කියලා

    කොළඹ ඩයගම බස් එකේ මම ඔය ගියේ.එදා හිටියේ ටෙම්පරි ඩ්‍රයිවර් කෙනෙක්ලු.හැමදාම යන එකා කීයට යනවද දන්නෑ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    කොළඹ ඩයගම බස් එකේ මම ඔය ගියේ.එදා හිටියේ ටෙම්පරි ඩ්‍රයිවර් කෙනෙක්ලු.හැමදාම යන එකා කීයට යනවද දන්නෑ.
    ඌට බොකක් සෙට් වෙලා ද එච්චර ඉක්මනට ගියෙ :rofl::rofl::rofl: