ඩිල්ශාන් ගිනිපුක් කාරයෙක් බව ඇත්ත. ඒත් ඩිල්ශාන් කැප්ටන්සිය කරන කාලෙ බෝල් කරපු නැති එක ඩිල්ශාන්ම කිව්වෙ. ඒක ඇත්තම ඉන්ජර්ඩ් එකක් නම්, ඩිල්ශාන් කැප්ටන්සියෙන් අයින් වෙනකොටම අරූගෙ ඉන්ජර්ඩ් එකත් හොඳ වෙන්නෙ කොහොමද බන්. අහඹු සිදුවීම්ද?
සේරම මතකයි බන්. ඒවට ගරු කරනවා. මැච් ගොඩ දැම්මා කියලා, ඌට වඩා සීනියර්ස්ලව කපන්නයි අළුතෙන් එන කොල්ලොන්ගේ ප්ලේස් මාරු කරලා වට්ටන්නයි ඌගේ ඉස්කෝලෙයි ක්ලබ් එකේ යාළුවන්ව ටීම් එකට වදද ගන්න ලයිශන් එකක් වෙන්න දෙන්න බෑනෙ බන්



Ah Mathews karayage winning peecentage 51 k tiyenne ara ponnayo dennai Dilshanui inna kale dinapuwa nisai. Nathnam 75 % k vada losing


Ah Mathews karayage winning peecentage 51 k tiyenne ara ponnayo dennai Dilshanui inna kale dinapuwa nisai. Nathnam 75 % k vada losing
nathuva nathuva...2015-2017 demma nam revenava dapu ekata![]()

okkoma wage paraduna. Afg , Zim,Ban okkogenma kaawa. 
aniwa ehema un nathi nisa thama awla danAh Mathews karayage winning peecentage 51 k tiyenne ara ponnayo dennai Dilshanui inna kale dinapuwa nisai. Nathnam 75 % k vada losing


koli ta koheda ban baninne. u indian captain banuba dannawada kholi ge captain unama batting avg eka 70+ kiyala. denata loke captain unama wedima avg ekak maintain karanne u. uba uwa dilshan ekka compare karanna epa ban
![]()

meke unva ova kivvata vedak nahe..mun live match balanne nahe,cric info balala talk denne
anji ki denekge place maru karada kiyala match balapu un dannava![]()

ප්ලේස් මාරු කරාම කරකවලා අතෑරියා වගෙ ඇති උන්ටaniwa ban perform karanne nathinam capagen wadak naතරංග කැප්ටන් උනයි කියලා කොහොමත් තව මාස ගානකට හොඳ ප්‍රතිඵල බලාගන්න බැරි වෙයි.
ඌ ගැහුවෙ නැති උනොත් අනිවා හලන්න ඕනේ. ඒක වෙනම කතාවක්. පහුගිය ටිකේ ඌ කොහොමත් වැටිලානෙ බන් හිටියෙ. දැන් ටිකක් ගොඩ ඇවිල්ලනෙ. අපි බලමුකො.
balanmu ithinමැතිව්ස් අමාරු ටුවර් එනකොට ඕවර් පහක් විතර දාලා ඉන්ජර්ඩ් එකක් හදාගෙන වෙන එකක්ට කැප්ටන්සිය දෙනවනෙ බන්
okage injury dan hoda wevi digatama ragapaanna avith kapunamaමැතිව්ස් අමාරු ටුවර් එනකොට ඕවර් පහක් විතර දාලා ඉන්ජර්ඩ් එකක් හදාගෙන වෙන එකක්ට කැප්ටන්සිය දෙනවනෙ බන්


aniwa ehema un nathi nisa thama awla dan
![]()
මැතිවුස් ගෙන් පස්සේ හොද ඉන්ටර්නැශනල් පේලයර් කෙනෙක් අපිට ආවේම නැ..

SemiFinal vs pak
captains inning play kala
Champions Trophy: Sri Lanka beat India by seven wickets – as it happened
anika uba dekala tiyeda gahana velavaka oka ball danava...pna bayayi...u anith unva billata dila goda yanna baluve![]()


මැතිවුස් ගෙන් පස්සේ හොද ඉන්ටර්නැශනල් පේලයර් කෙනෙක් අපිට ආවේම නැ..

aniwa ban perform karanne nathinam capagen wadak na
mu innings2k gahala 3k4k failbalanmu ithin


okage injury dan hoda wevi digatama ragapaanna avith kapunama
සේරම මතකයි බන්. ඒවට ගරු කරනවා. මැච් ගොඩ දැම්මා කියලා, ඌට වඩා සීනියර්ස්ලව කපන්නයි අළුතෙන් එන කොල්ලොන්ගේ ප්ලේස් මාරු කරලා වට්ටන්නයි ඌගේ ඉස්කෝලෙයි ක්ලබ් එකේ යාළුවන්ව ටීම් එකට වදද ගන්න ලයිශන් එකක් වෙන්න දෙන්න බෑනෙ බන්

sanga gahala dinapuwath thibba ban t20 eka genawe une banSanga match winner kenek nemei ban according to me. Mahela Dilshan match winners. Sanga just played for personal records.

