Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    18,158
    53,721
    113
    දෙහිවල
    විස්සයි විස්සේ තරග තුනක් 🦘🦁🏏
    එක්දින තරග පහක් 🦘🦁🏏
    ටෙස්ට් තරග දෙකක් 🦘🦁🏏


    මසකටත් එහා ඇදියන ක්‍රිකට් උණුසුමක් මා ප්‍රිය ක්‍රීඩාලොලි පින්වතුනි


    vLGwimd.jpg


    Sri Lanka tour of Australia 2022 Schedule / Fixtures and Match Time Table


    SaMbcPK.png



    Australia T20 squad: Aaron Finch (c), Sean Abbott, Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Jhye Richardson, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, Matthew Wade, David Warner

    Australia ODI squad: Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner

    Australia Test squad: Pat Cummins (c), Ashton Agar, Scott Boland, Alex Carey, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Steve Smith (vc), Mitchell Starc, Mitchell Swepson, David Warner

    XNVPAjU.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,700
    83,648
    113
    එකමත් එක රටක
    Sri Lanka squad: Dasun Shanaka (capt.), Pathum Nissanka, Danushka Gunathilaka, Kusal Mendis, Charith Asalanka, Bhanuka Rajapaksa, Nuwanidu Fernando, Lahiru Madushanka, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Kasun Rajitha, Nuwan Thushara, Matheesha Pathirana, Ramesh Mendis, Maheesh Theekshana, Praveen Jayawickrama, Lakshan Sandakan
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,008
    2,697
    113
    අර්බුදය රජ කරනවා... සමහරක් බෝලෙයි බට්ටේකයි අතර දිනුම හොයනවා. පොඩි උන්ව දුෂණය කරලා මරලා දානවා. බෝලෙයි බට්ටේකයි ගැන කියවනවා. පාන් ගෙඩියක මිල අහස උසට යනවා. බෝල කෙලිය බලන්න ටිකට් හොයනවා
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    296
    264
    63
    අර්බුදය රජ කරනවා... සමහරක් බෝලෙයි බට්ටේකයි අතර දිනුම හොයනවා. පොඩි උන්ව දුෂණය කරලා මරලා දානවා. බෝලෙයි බට්ටේකයි ගැන කියවනවා. පාන් ගෙඩියක මිල අහස උසට යනවා. බෝල කෙලිය බලන්න ටිකට් හොයනවා
    ආ... හොර ගෙඩියා.. මේකටත් රිංගුවා නේද? අම්මපා මම මේ කොහෙද ගියේ කියලා බැලුවේ

    සහෝදරවරුනි... මෙන්න මෙයා අරගල ක්‍රිකට් තරග අස්සට ගේන්න හදනවා...

    පොඩි අදහසක් දෙමුකො මෙයාට....

    දෙකෙන් එකක් වෙයි
    තුනක් වෙනවා සහෝ.. එක්කෝ දිනයි.. එක්කෝ පරදියි.. එහෙමත් නැත්නම් ජයපැරදුමක් නැතිව අවසන් වෙයි..
    ------ Post added on Jun 1, 2022 at 11:44 PM