Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,447
    7,197
    113
    ධර්මසේන ගැන කියලා මේකේ වැලලෙන්ඩ හදන්ඩ එපා. අපි ඕසි ටුවර් එකක් ගියත් ඔහොම තමයි උංගේ අම්පයර්ස්ලා. ධර්මේ ඒක අපිට වැඩිය හොදට දන්නවා. උංගේ අම්පයර්ස්ලා එක්ක බලද්දි ධර්මේ කරේ 10% ක විතර පොඩි දෙයක් විතරයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,023
    165,958
    113
    එකමත් එක රටක
    මැච් දෙකම දින්නා ඩෝ !!! :love2:

    69යේ සාපය ඉවරයි. !!!
    අවු 69කට පස්සේ BIGMATCH එකත් දින්නා අද..

    Happy So Excited GIF
     
    • Love
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,023
    165,958
    113
    එකමත් එක රටක
    Ha ha Nalandian we Anandian won it in 2003.
    ඔව් ඔව් ඉතින් .. ඒවා දන්නවා.
    හැබැයි මේක නම් කෑවා හොදි නැති වෙන්න.
    තව පොඩ්ඩෙන් innings වලින් ගහනව.

    ඉලගට පක්කෝ
    පක්කොන්ගේ ප්‍රැක්ටිස් මැච් එක හොදට කරල තිබ්බ අපේ උන්.

    පක්කොන්ගේ babar , Imanul කියන උන් දෙන්නගේ ODI පිස්සු හැදෙනවා නේ බන්.
    ටෙන්ඩුල්කාර් , කෝලි ත් ලෙප්ට් වෙයි වගේ මුන් දෙන්නගෙන් එකෙක්ගෙන්. :baffled:
    ------ Post added on Jul 11, 2022 at 9:41 PM
     
    • Like
    Reactions: Walter White

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ehemada bro mama danne nalande dinapu eka witharai.essara nam apita niwadu dunna dawasak.Aye ban two days ne Gahanna result ekak enne nane godak welawata.Ape old boys gota uncle gahapu match eka kohomada?owa monawada bro..😍😍😍
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,023
    165,958
    113
    එකමත් එක රටක
    Ehemada bro mama danne nalande dinapu eka witharai.essara nam apita niwadu dunna dawasak.Aye ban two days ne Gahanna result ekak enne nane godak welawata.Ape old boys gota uncle gahapu match eka kohomada?owa monawada bro..😍😍😍
    මේකේ අපේ ටීම් එකේ Raveen de silva , Vinuja Ranpal කියලා U19 ගහපු උන් දෙන්නෙක් හිටිය. ඒක තමයි වාසිය උනේ... අවුරුදු 69 ක් කියන්නේ ඔය ලොකු ලොකු උන් දෙන්න තුන්දෙනා තනි ටීම් එකේ ගහලත් දිනාගන්න බැරි උන එකේ මේක වටිනවා.. 69 සාපෙ. 🤭
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    On debue 12 Wickets wow...where was he been.
    කොහෙවත් හිටියෙ නැහ ෆර්ස්ට් ක්ලාස් මැච් ගගහා හිටියා.
    අපෙ ඉස්කොලෙ බුවෙක් අපිට වඩා අවුරුද්දක් වැඩිමල් ද මන්දා
    අපෙ තෙරීම් කමිටු වල හොඳ කම තමා මෙච්චර කල් නොද හිටියෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,023
    165,958
    113
    එකමත් එක රටක
    කොහෙවත් හිටියෙ නැහ ෆර්ස්ට් ක්ලාස් මැච් ගගහා හිටියා.
    අපෙ ඉස්කොලෙ බුවෙක් අපිට වඩා අවුරුද්දක් වැඩිමල් ද මන්දා
    අපෙ තෙරීම් කමිටු වල හොඳ කම තමා මෙච්චර කල් නොද හිටියෙ
    ඌව එකපාරක් ගැස්සුව odi වගේ මතක විදියට