⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
19990608_323671628079237_2696910437336220186_n.jpg

දැන් වෙන්න ඕනා අලූත් නායකයන්ට වැඩකරන්න ටිම් එක සහයෝගය දෙන එක කකුලෙන් ඇදිලි වුනොත් තවත් කණ්ඩායම වැටෙනවා මේ එක්කම පොතාස්/ චම්පක වගේ අය වෙනස් කරන්න ඕනා
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    monada ban aru kiyanne office eke ahanan ba
    සනා උපුල්ට බටර් ගානවා ඕපන් ඉඳල පල්ලෙහට ගියා කියල (කලින් අය එහෙම කරේ නෑ කියලත් කිව :P) තව තව ඉතින් හැමදාම පැරදුනාම කියන කතා තමා කියන්නේ.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් වෙන්න ඕනා අලූත් නායකයන්ට වැඩකරන්න ටිම් එක සහයෝගය දෙන එක කකුලෙන් ඇදිලි වුනොත් තවත් කණ්ඩායම වැටෙනවා මේ එක්කම පොතාස්/ චම්පක වගේ අය වෙනස් කරන්න ඕනා

    ow ekagayi... පොතාස් thama catch mis venna eka hethuvak,uva ayin karanna ona..චම්පක den hitiya aethi..aluth fast ball coach kenek ona :yes:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    සනා උපුල්ට බටර් ගානවා ඕපන් ඉඳල පල්ලෙහට ගියා කියල (කලින් අය එහෙම කරේ නෑ කියලත් කිව :P) තව තව ඉතින් හැමදාම පැරදුනාම කියන කතා තමා කියන්නේ.

    ow ow,sangata,mahelta vadenna kivve :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සනා උපුල්ට බටර් ගානවා ඕපන් ඉඳල පල්ලෙහට ගියා කියල (කලින් අය එහෙම කරේ නෑ කියලත් කිව :P) තව තව ඉතින් හැමදාම පැරදුනාම කියන කතා තමා කියන්නේ.
    :rofl::rofl:upula hoda eka oka captancy ekanam karai
    e unata okage batting thama awulka
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Nuwan Pradeep injured da
    Lahiru Kumara Hodata bowl karanawa uta chance ekak dunnanam hari ban

    මම හිතන්නේ දැන් හොඳයි ඉන්දියන් ටුවර් එක වැදගත් නිසා අවධානමක් අරන් සෙල්ලම් කරන්නේ නෑ :D:D