Angelo Mathews steps down as Sri Lanka captain

navi

Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    chandimal team eketh nane ban :baffled:
    mathews ayeth ennada me hadanne :rolleyes:

    ඒ වගෙ පාර කපාගන්න හදන්නෙ එක පාරකුත් ඔය ගුලියම ඇඹරුවා
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,908
    327
    83
    උම්මා .. :love:
    චන්දි.. බබා .. මොනා නැතත් මට උයාව විස්වාසයි කොල්ලෝ .. : yes::love:
    :angry::angry වතුර අදින එකා නායකයා කරපු පලවෙනි රට ලංකාව :angry::angry
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,938
    20,100
    113
    Panadura
    :yes: :yes: :yes:
    පොන්න මැතිව්ස් නැතිව
    වෙන ඕන එකෙක් කමක් නෑ...
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    චන්දිමාල් /කෝලි/ උමාර් අක්මාල් එකට සෙල්ලන් කලේ u19 වල. ලෝකෙ හොඳම බැට්ස්මෙන්ල වෙන්න පොටෙන්ශල් තිබ්බ 3න් දෙනෙක්. මං උන්ව දැක්කම හිතුවා ආයෙ ඊලඟ අවුරුදු 20 ශ්‍රීලංකා ඉන්දියා පාකිස්තාන් ඩොමිනේශන් එකක් වෙයි කියල කොහෙද ඉන්දියාවෙ එකා විතරයි සර්වයිව් උනේ :lol:

    aniva, un 3n denagen chater ma eka tama kohli, hodama eka umar akmal,

    den hodama eka kohli chater ma eka umar akmal

    kohli ge ego eka nisamai u othanata awe, arun denna lansi pakku wage ohe anata una
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    JgszckfoSR2Uv9FGES5s0w.png



    methana ubala danna kiyana porak innawa :rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly