Ebay PP Fee

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    මට දන්න කෙනෙක් කියන්න ebay එකෙන් මොනවාහරි දෙයක් Commercial debit card එකකින් Purchase කරනකොට, PP Fee කියලා 1 USD අමතරව කැපෙනව ද දැන්?

    ෆෝන් කවර් එකක් Order කළා. $ 5.49 Free Shipping. Bank notification එන්න හදාගෙන තියෙන්නෙ. Bank එකෙන්, මට Messages දෙකක් ආවා. වෙනදට මේ මුලින් තියෙන විධියෙ මැසේජ් එකක් එන්නෙත් නැහැ.

    1st Message

    "Purchase at PP* EBAY 402935**** LU for USD 1.00 on 12/07/17 1:51 PM has been authorised on your debit card #***"

    2nd Message

    "Purchase at PAYPAL *MAOYU**** 402935**** LU for LKR 880.62 on 12/07/17 01:51 PM has been authorised on your debit card #***"

    දන්න කෙනෙක් මේක මොකක් ද කියලා කියපන්කො.:confused:
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...

    :)

    Uba paypal account ekak hadalada payment kare??netnm direct PayPal account ekak verify krn eyl charg krnwa,,eka psse refund krnwa☺

    නැහැ බන්. Paypal හැදුවෙ නැහැ. Direct commercial Debit Card එකෙන් payment කළේ ebay log වෙලා. මන් ගිය මාසෙ දැම්මා USB Wifi Adapter එකක්. ඒක $ 3.04 යි. ඒකට අමතරව $ 1.00 කැපුණා කියලා මැසේජ් ආවෙ නැහැ.
     

    siddamulla

    Banned
    Jul 6, 2017
    76
    4
    0
    sunglass එකකුයි purse එකකුයි dbrand ස්කින් එකකුයි මේ දැන් order කලා ඔහොම මොකුත් කපුනේ නැහැ.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...





    :)

    sunglass එකකුයි purse එකකුයි dbrand ස්කින් එකකුයි මේ දැන් order කලා ඔහොම මොකුත් කපුනේ නැහැ.

    දවස් දෙකකට කලින් පර්චස් කලා ඒත් එහෙම සීන් එකක් නම් ආවේ නෑ.

    Debit Card එකකින් Direct ද Payment කළේ? Paypal එකෙන් ද?
     

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    මටත් ඕකම උනා. මං direct pay කරේ සම්පත් credit card එකෙන්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,207
    5,025
    113
    Loading...
    100 kapenawa card ekata ekada uba oya kiyanne??

    දන්නෙ නැහැ මචන්. මේක අමතරව කැපිලා තියෙන්නෙ. මොකක් ද කියලයි හොයාගන්න ඕනි.

    hnb visa debit, direct payment.

    Debit Card Direct මචන්

    Ebay register ‍වෙලා, 1st time or 2nd time ebay Purchase එකක් කරනකොට debit card එකෙන්, අමතරව 1 USD කැපුණ ද?

    මටත් ඕකම උනා. මං direct pay කරේ සම්පත් credit card එකෙන්

    :sorry: එක පාර ද කැපුණෙ, නැත්නම් දාන ඕඩර් එකක් ගාණෙ කැපෙනව ද?
     
    Last edited:

    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    දන්නෙ නැහැ මචන්. මේක අමතරව කැපිලා තියෙන්නෙ. මොකක් ද කියලයි හොයාගන්න ඕනි.





    Ebay register ‍වෙලා, 1st time or 2nd time ebay Purchase එකක් කරනකොට debit card එකෙන්, අමතරව 1 USD කැපුණ ද?



    :sorry: එක පාර ද කැපුණෙ, නැත්නම් දාන ඕඩර් එකක් ගාණෙ කැපෙනව ද?

    මම අන්තිමට දාපු orders දෙකටම additional 1 USD කැපුන
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මමත් Commercial Bank Debit Card තමා. මම ලඟදි 3ක් විතර ගෙන්නුවා $1කට 158 ක් විතර කැපිලා තිබුණා එච්චරයි. වෙන කිසිම අමතර ගාස්තුවක් ගියේ නෑ.:D