තහනම් !!!

chin100

Active member
  • May 5, 2009
    598
    95
    43
    සැප්තැම්බරයේ සිට ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් තහනම් !!!

    ලන්ච් ෂීට්, රිජිෆෝම් කෑම පෙට්ටි සහ ෂොපින් බෑග් ලබන සැප්තැම්බරයේ සිට තහනම් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කියයි.

    ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව තමන් පිළිගන්නා නමුත් ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.


    lankadeepa.lk
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වෙන්නේ නැති වැඩක් බන් එහෙම කරනවානම් ඒ වෙනුවට් විකල්ප එන්න එපැය් දැන් ඉඳලම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හොද තීරණයක්‌
    හැබැයි හැම එකාටම නිතිය පොදු වෙන්න ඕන
    විකල්ප රජයෙන්ම හොයල දෙන්න ඕන
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    වෙන්නේ නැති වැඩක් බන් එහෙම කරනවානම් ඒ වෙනුවට් විකල්ප එන්න එපැය් දැන් ඉඳලම

    :yes::yes::yes: පරිසර විනාශයට වඩා දඩයක් දෙකක් ගහගන්න පොටක් පාදගන්න හදන්නෙ.
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    මේ ආණ්ඩුව නීති ගෙනවා විතරයිනේ මචංලාාාා

    ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ....
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    WP_20170621_001.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura
    ෂොපින් බෑග් හා ලන්ච් ෂීට් භාවිතා කිරීම විශාල පරිසර ප‍්‍රශ්නයක් බව පිළිගන්නා නමුත්
    ඒවා භාවිත කරන පාරිභෝගිකයින්ට විකල්පයක් රජය විසින් කඩිනමින් හදුන්වාදිය යුතුයි...
     

    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    ලන්ච් ෂීට් කෝටි දෙකක් දිනපතා පරිසරයට

    (රංජන් කස්තුරි)

    රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    ඒ අනුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තීරණය කරනු ලැබීමෙන් පසු හඳුනාගත් පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිතය.

    ඒ ඒ අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතනවලට වසරක පුහුණු කාලයකට යටත්ව දිස්ත්‍රික් පදනම මත එම උපාධිධාරීන් බඳවා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

    දත්ත හා තොරතුරු රැස් කිරීම වාර්තා සකස් කිරීම ආදී කාර්යයන් සඳහා උපාධිධාරීන්ගේ සේවය අවශ්‍ය වී ඇති බවද කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.


    lankadeepa.lk
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බිස්නස් එකක් පටන්ගන්න හොදම වෙලාවක් කොල්ලනේ ....