Sony Xperia Users ලා එන්ඩෝ

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    Xperia-sony-logo-vector.jpg

    sony use කරන උන් එන්ඩෝ.අලුත් sony phones වල දේවල්,updates,errors,custom rom බෙදාගමු.​



    මුලින්ම කියන්න ඕනේ මන් smartphone එකක් විදිහට ඉස්සෙල්ලම ගත්තේ sony එකක්.2012 තමා ගෙදරින් අරන් දුන්නේ o/l වලට A 9ක් :rofl: ගත්ත කියල ලොල්.එදා ඉදන් අද වෙනකල් ඒක තම පාවිච්චි කරන්නේ.ලබන අවුරුද්දේ මුල වගේ තියෙන flagship එකක් බලල ගන්න තම හිතන් ඉන්නේ.:yes:

    මන් ගත්තේ xperia T එක.ඒ දවස්වලනම් 50ක් විතර උනා .කියන්න දුකක් නෑ ඒ ගාන දිඉල ගත්තට මට කිසි දුකක් නැ .මේ අවුරුදු ගානම phone එක කිසිම ලෙඩක් දීල නැ ..එකසැරයක් battery එකනම් dead උනා මන් මාස 6ක් exam නිසා phone එක off කරලා තිබිල.මේ අවුරුදු පහටම ෆොන් එක වෙනුවෙන් මන් රුපියල් 2000යි වියදම් කරලා තියෙන්නේ.එකත් ඔය backcover ටිකක් ගන්නයි battery එක දාගන්නයි.:cool:;)

    ඔව් ඔව් මන් දන්නව එක මහා ලොකු දෙයක් නෙවෙයි කියල.එත් මන් ඉස්සර ඉදලම ආස xperia තමා.xperia එන්න කලින් ඒ කියන්නේ අර sony erricson තිබ්බ කාලේ මන් ලග තිබ්බේ k810i එකක්.ඒ කලේ ඉතින් cybershot phone එකක් කියන්නේ ඉතින් supiri තමයි.හෙහෙ.මන් නම් තාමත් ඒවාට අසයි .වෙන මොකටවත් නෙවේ ඒවගේ camera එකට.අර දැන් තියෙන මගුල් LED flasher වගේ නෙවෙයිනේ ඒ දවස්වල.xenon flasher ආවේ.ඇහැ කඩල යන එලිය.ඕනේ රෑක පට්ටෙට photo එකක් ගහන්න පුළුවන්.:confused::love:

    ඉතින් මේ අවුරුදු පහට මගේ xperia එක බිම වැටිලා ඇති අනන්තවත්.එත් display අවුලක් වත් වෙන කිසි අවුලක්වත් ජීවිතේට ඇවිත් නැ .අපෝ නෑ tempered එකක් ජීවිතේට ගහල නැ මගේ එකට.

    මගේ xperia T එකෙන් තම මන් android ගැන දන්නා හැමදේම ඉගෙන ගත්තේ. මට පොඩි ලෙඩක් තියෙනවා මොකක් හරි අලුත් මගුලක් net එකේ දැක්කම මට ඕක කරනකල් නින්ද යන්නේ නැ . එහෙම මගුල් නෙවේ ඔයි .අපෝ උබෙලගේ වල් හිත .මන් කියන්නේ ඔය tech මගුල්.ඉතින් ඔන්න හා හා පුර කියල මන් XDA එකේ thread එකකුත් හොයාගෙන හෙන ගේමක් දිඉල phone එකට custom rom එකක් ගැහුවා.අම්මේ තියෙන සතුට.ඕක root කරගන්න තම මන් පට්ටම දුකක් වින්දේ .පස්සේ තම අර app එක හොයාගත්තේ.නම මතක නෑනේ දැන්.අර make it rain කියල තියෙන්නේ.තත්පර දෙකෙන් root උන එක දාල.
    කොහොම හරි CWM එකත් දාල cyanogenmod 12 ගැහුවා.අම්මේ අර ඉස්සෙලම boot වෙනකන් හිතේ තියෙන බය root කරපු එවුන් දන්නවා අතිය්නේ .ඉතින් ඔහොම කරල මාර happy .ඊට පස්සේ කොහොමහරි cm 14 වෙනකල් මන් ගැහුවා.එත් දැන්නම් තියන් ඉන්නේ original sony firmware එක.එකට හේතුව cm 14 එක ටිකක් කල් යද්දී ලෙඩ දෙන්න ගත්ත.අනික මට එකේ camera එක අමා බොක.superior auto එහෙම කොහෙද ඉතින් cm වල.කොහොම හරි මන් ඉන්නේ ලබන මාසේ වගේ lineageOS ගහල බලන්න.

    ඔන්න ඕක තම මගේ කතන්දරේ.උබලටත් මෙහෙම කතා තියේනම බෙදාගන්න.එහෙඅ නැත්තන් sony වල අවුල් හරි අලුත් දේවල් හරි තියෙනවනම් ඒවත් දාපන්.මත හොයාගන්න දේවල් මේකේ දාන්නම්.
    :baffled::oo::confused:


    මට මෙහෙම ප්‍රශ්නෙය්කුත් තියෙනවා.මන් phone එක අරන් අද වෙනකල් එක පාරක් ඇරෙන්න කඩේකට හදන්න දෙන්න ගියේ නැ .මන් කිව්වා වගේ ෆොනේ එකෙන් කිසි ලෙඩක් දීල නෑ අද වෙනකල්.එකම එක පාරක් ගිය මුල් දවස්වල මන් cm flash කරන්න ගිහින් phone එක soft brick වෙලා එක හදාගන්න ඒ දවස්වල තේරුනේ නැති නිසා.

    මගේ ගොඩක් යාලුවෝ use කරන්නේ samsung මගුල්.එත් උන් phone අරන් මාස 3ක් 4ක් යන්න කලින් අනිවා ලෙඩක් එනවාමයි.මන් දන්නා උන්ගෙන් බාගෙකට වැඩ ඕක උන.
    නැ නැ උන් ගන්නේ ඔය නිකන් කඩ වලින් නෙවේ.ඔක්කොමල වගේ ගත්තේ samsung company එකෙන්./softologic එහෙම නැත්තන් champa එකෙන්.නුවර උන් දන්නවා.
    ඉතින් ඔහොම අරගෙනත් එක්කෝ උන්ගේ charging pin වැඩ නැතුව යනවා.තව එකෙක්ගේ fast charge wada න.තව එකෙක්ගේ display එකේ pixel පිච්චිලා.ඔහොම එක එක ටහුකන ලෙඩ.
    මට ඉස්සර ඉදලම samsung ඇල්ලුවේ නැ ,එකක් උන්ගේ interface එක මල ජරාවක්.අනිත් එක sony cam එක ලගින්වත් උන්ගේ එක තියන්න බෑ .අනික උන්ගේ pixel density පට්ට අඩුයි.2016 j7 එකෙත් 260ගානක් .මගේ එකෙත් තියෙනවා 323ක්.


    මන් දන්නේ නැ ඕව තම මට හිතෙන දේවල්.මොනවා උනත් xperia නම් පට්ට.එච්චරයි.:dull::oo::baffled:

    උබල ලග තියෙන xperia ඒවත් කියපන්කො.මන් නම් පට්ට ආසාවේ ඉන්නේ x series ඒවාට
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,104
    20,343
    113
    Panadura
    :dull: :dull: :dull:
    K310i, K810i, Ray, Tipo, M4 Aqua ඔය සෙට් එකම පාවිච්චි කලා
    K310i නැතුව අනෙක්වා තාම මන් ගාව තියෙනවා.
    M4 Aqua එකෙන් පස්සේ මට SONY එපා වුනා M4 Aqua එකෙ කැමරාව මල ජරාවක්
    පස්සේ මම SAMSUNG වලට මාරු උනා...
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    :dull: :dull: :dull:
    K310i, K810i, Ray, Tipo, M4 Aqua ඔය සෙට් එකම පාවිච්චි කලා
    K310i නැතුව අනෙක්වා තාම මන් ගාව තියෙනවා.
    M4 Aqua එකෙන් පස්සේ මට SONY එපා වුනා M4 Aqua එකෙ කැමරාව මල ජරාවක්
    පස්සේ මම SAMSUNG වලට මාරු උනා...

    apo ow bn.Aqua kiyala aapu okkoma amaa boka.chatrma set eka.

    ah puthath k810i ekak pawichchi karalane.supiri phone eka bn.
    man e kale patta asawen hitiye k850yak ganne :D
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,104
    20,343
    113
    Panadura
    apo ow bn.Aqua kiyala aapu okkoma amaa boka.chatrma set eka.

    ah puthath k810i ekak pawichchi karalane.supiri phone eka bn.
    man e kale patta asawen hitiye k850yak ganne :D

    K810i එක තාමත් සුපිරියට වැඩ
    මගෙත් ඒ දවස් වල ආසාවක් තිබුනා K850i එකට
    ඒවගේ Phone ආපහු එනවනම්...
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    mamath 1st smartphone eka gaththe 2012 galaxy s2 ekak..ammo eke dapu sellam..ubuntuth damma dual boot karala..android wala turning point ekak thamai s2 eka.
    ekata kela una powerpack eken charge karala..:P:rofl:

    ita passe xperia Z2 ekak gaththe 2014di:love::love:..supiri phone eka..dannam apple ekak use karanne :sorry:
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    issara meke thibuna android wada karayo kiyala thread ekak..thamath thiyanawa issara tharam active naha..eken thama okkoma igena gaththe :yes::yes:



    Mn nikan google gahalai youtube ekenui baliwa.eth wade hari giye na.eeta passe thama xda developers ekata set une.eke hodata thiyenawa explain karala linksui okkomai.meke eka man dann hitiye na
     

    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    Sony ericsson k310i -> Sony ericsson wt19i -> Xperia L -> Xperia Z3 :love: , M4, -> Xperia XA...

    Z3 eke display eka crack una nisa me dawaswala XA ekak use karanne. next flagship eka ganna kiyala hithan inne :D
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    මාත් sony තමා ඉස්සෙල්ලාම xperia p ඊට පස්සෙ xperia sp දැන් නම් xperia z2 මේකනම් දැනට මන් පාවිච්චි කරපු හොදම phone එක noice cancelling head set , mirrorlink (vehicle එකක google navigation වලට මරු).
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,157
    1,294
    113
    ගඟ ළඟ
    සෝනි k310 ,510 .608 වගේ එකක් පාවිච්චි කළා ..ආයි අන්ද්රොයිඩ් වලින් ආපු එක්ස්පිරියා වොක්මන් වගේ එකක් පාවිච්චි කළා..එකට කොහොමරි සෝනි එරික්සන් ඉදන් සෝනි අප්ඩේට් එක ආපු එකක්..

    සෝනි ලාගේ බැටරිය ගැනනම් කිසිම සතුටක් නෑ..ඒකයි මන් එක පාවිච්චිය අතෑරියේ ..