cony xperia C eke sinhala wada na..solution plz
Root karanna one bn,root karala sinhala daanna one.ehema naththan custom rom ekak gahanna one
cony xperia C eke sinhala wada na..solution plz
2012 නෙමෙයි දැන් 2017 බන් නැගිටපන් ....
සොනි ගැන නම් කියල වැඩක් නැ මමත් එක්ස්පීරිය මිනි එකක් යුස් කලා කාලයක්
බග්ස් නම් එපා වෙනකන් තිබ්බා
අනිවා පෝන් එක ස්ටක් වෙනව බැටරි ගලෝල තමයි රිසෙට් කරන්න ඕනේ
2012 නෙමෙයි දැන් 2017 බන් නැගිටපන්
e sony erricson kaale puthe.
dan Xperia
dan ekak ganin
ea kaletxperia mini tamaiea kalet
mama nam danna ekekta kiyane na sony ganna kiyala
apo ow bn.Aqua kiyala aapu okkoma amaa boka.chatrma set eka.
ah puthath k810i ekak pawichchi karalane.supiri phone eka bn.
man e kale patta asawen hitiye k850yak ganne![]()

ane pala. apple arunama leda denne nathy ekama jathiya sony.sony use karapu ekekgen ahapan.Ericsson newe sony xperia


ade mathy salli ekathu karala haha pura gatthe m4 aqa ekak ban hafoi rath wenawa pone eka ambanakata meke dan app ekak instrol karanna ba pon eke ida madi kiyanawa mona magulakda manda ban..meka hada ganna widihak kiypanko![]()
Sony dan market ekak na bun
as arala balapan hodata
xperia OS eka puduma buggy
එල එල. මගෙත් දැන් 2nd ෆෝන් ඒක Sony T. මගේ නම් bootloader locked. කස්ටම් රොම්
සෙල්ලම් දාන්න බැහැ.. හෙන ගේමක් දුන්නා. දෙතුන් පාරක් brick කරගත්තා. අන්තිමට sony
firmware ම දාගෙන දැන් පාවිච්චි කරනවා.
මගේ හිතට ඇල්ලුවේ බැටරිය + කැමරාව .. STAMINA mode ඒක එහෙම වටිනවා සැහෙන්න




![]()
![]()
K310i, K810i, Ray, Tipo, M4 Aqua ඔය සෙට් එකම පාවිච්චි කලා
K310i නැතුව අනෙක්වා තාම මන් ගාව තියෙනවා.
M4 Aqua එකෙන් පස්සේ මට SONY එපා වුනා M4 Aqua එකෙ කැමරාව මල ජරාවක්
පස්සේ මම SAMSUNG වලට මාරු උනා...

ado machanM4 eka niyamai, camarawa maru, Video quality eka niyamai, mama eye pereda eka wikka, gaththa Nokia 5 ekak! eth eke features sony wage ne!
mamanam asa Sony xa dual ekata
eth aqua series eka faulty bn
awww xperia T ekak thiyena ekek ahuwamai.ubata onenam Bootloader eka unlock karana widihak thiynwa kiyannam.eth bn Xperia Custom rom ekak arenna wena CM or LineageOS gahuwata Cam eke ara quality eka na bn photo wala. e hinda gahanawanam gahapan XDA eken hoyala Z2 custom rom eka hari wena eke ekek hadapu ekak thibba.ekath patta.Camera APP eka Z2 eke .hamme![]()




Z එක STAMINA mode on කරලත් හවස 6,7 වෙද්දි battery බහිනවා..
එත් XA1 එකේ Mediatek bla bla bla p20 chipset එකයි HD Display එකයි හින්දා STAMINA mode මුකුත් on කරන් නැතුවත් පහුවදා දවල් වෙනකන් shape එකේ use කරන පුලුවන්.. 
ඕක තමා දැක්ක ලොකුම වෙනස.. තව 23MP rear cam එක සුපිරි... 

kiyapanko machan.. man hama ekakma wage try kara XDA eke thread hitan dala.. CM daganna asawa thibbe eth CM dn discontinued ne bn.. kohomath custom OS wala aniwa issues enawane.. cam eka nathnm wadak naha. cam eka thamai supiri![]()
මුලින්ම ගත්තේ k530i එකක්.. එ් 9 වසරේ ඉද්දි.. තාමත් එළටම වැඩ.. ඊට පස්සේ a/l ඉවර වුන ගමන්ම ගත්තා Xperia Z එකක්.. එක අවුරැදු 3ක් වගේ use කරලා ගත්තා Xperia XA1 එකක්... දැන් සති 3කට උඩදි...
Z එකේ තිබ්බ ලොකුම අවුල සිංහල පේන් නැති එකයි.. පට ගාලා battery බහින එකයි...
XA1 එකෙත් තියෙනේ Z එකේ වගේ 2300mah battery එකක්..Z එක STAMINA mode on කරලත් හවස 6,7 වෙද්දි battery බහිනවා..
එත් XA1 එකේ Mediatek bla bla bla p20 chipset එකයි HD Display එකයි හින්දා STAMINA mode මුකුත් on කරන් නැතුවත් පහුවදා දවල් වෙනකන් shape එකේ use කරන පුලුවන්..
ඕක තමා දැක්ක ලොකුම වෙනස.. තව 23MP rear cam එක සුපිරි...
![]()