පාතාලය

eghty

Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    කාලෙකින් ත්‍රේඩ් එකක් දාන්නත් බැරි උනා. පාතාලෙ වැඩකාරයෝ ගොඩකගෙ පින්තූර තමා මේ.;)

    7.jpg


    8.jpg


    9.jpg


    10.jpg


    11.jpg


    12.png



    දාන්න කට්ටිය තව ගොඩක් ඉන්නවා ;) ඒත් ඉස්සර වගෙ දැන් වෙලා නෑ. අනික සමහරුන්ගෙ ෆොටෝස් දාන්න බෑ;). මේක හදන්නත් ගොඩක් වෙලා ගියා. ඉස්සර වගේ දැන් විස්තර ලියන්නත් බැරි ඒ හින්දා.
    රෙප් නම් ඕනෙ නෑ බන්. මං මේකට log වෙන්නෙ කලාතුරකින්. ඒත් උඹලා ගාව ෆොටෝස් තියනවනම් දාපල්ලා. කාටහරි බලන්න පුලුවන්නෙ.
     
    Last edited:

    eghty

    Well-known member
  • Nov 17, 2009
    3,628
    700
    113
    34
    machan oya kosgoda nadun kiyana eka patale kiyala umbata sure da? oya uge real pic ekada?
    කාලයක් දකුණ පාතාලෙ සුපිරි කණුවක්. දැන් නම් හොඳට ජීවත් වෙනවා ඉතාලියේ.දැන් දකුණු පාතාලෙ ලොකුම කල්ලි දෙකේ එකක නායකයා කොස්ගොඩ සුජී. පොර කලින් නදුන්ගෙ ගෝලයෙක්.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,184
    20,476
    113
    Panadura
    :baffled: :baffled: :baffled:
    යකොව් කිරියේ එව්වොත් බාගෙට බාගයක් පාතාලෙනේ
    බලන් ගියාම බයෙත් බෑ...