මහේල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම දන්නවා හොරා කවුද කියල අන්න ඒ වගේ තමයි මහින්දලත්

    මහින්දයගේ කාලේ වගේ බෙල්ලෙන් අල්ලන් ගිහින් කුඩු කරලා ඉවර වෙලා නඩු අහන්නේ නැ යහපාලනය. එකයි කල් යන්නේ එතකන් මේ චලි චප්ලියන් ගේ අතල් බල බල හිටපන්

    දූශන විමර්ශන කාර්යාලය උබලගෙ අගමැති රනිලම වහල දැම්මම හොරු අල්ලන්නෙ අහවල් එකෙන්ද????:rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි දූශන විමර්ශන කාර්යාලයෙන් විතරද හොරු අල්ලනේ . ඒවා ලස්සනට කරයි උබල නටන්නේ නැතුව හිටපල්ලා

    උබනෙ දන්නෙ ඒක වහපුවාම අල්ලන්නෙ මොකෙන්ද කියල කියල දිපල්ලකො අපිට...:rolleyes::rolleyes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,607
    13,273
    113
    උබනෙ දන්නෙ ඒක වහපුවාම අල්ලන්නෙ මොකෙන්ද කියල කියල දිපල්ලකො අපිට...:rolleyes::rolleyes:

    අල්ලස් හා දුෂණ නැතුවත් අල්ලන්න පුළුවන් ටිකක් ඉන්නකෝ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    දූශන විමර්ශන කාර්යාලය උබලගෙ අගමැති රනිලම වහල දැම්මම හොරු අල්ලන්නෙ අහවල් එකෙන්ද????:rolleyes::rolleyes:

    එතකොට උට්ටෝ මේ හාමුදුරුවෝ කියන්නෙත් බොරුද?:rofl:

    19904939_1552530274791682_7514923103765697825_n.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කට කට.... රාජපක්ෂලාගේ රත්තරන් අශ්වයෝ ඇල්ලුවාට රාජිතලාගේ හොර නැව් අල්ලන්න ඒවට අයිතියක් නෑ හරිය..... (කොහොමද ටිකිරි මොලේ)

    බලන්ඩ එපැයි යහපාලනයෙන් හොයාගත්ත මහින්දගෙ රත්තරන් අශ්වයගෙ ලස්සන...තනිකර දඹ රත්තරන් පාටමයි..අම්මප..බොරුනම් බ්ලාපල්ල ආන්න බැදල ඉන්නව සිරිකොත පිටිපස්සෙ-මීට සදුන් බුවා..:yes::yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    බලන්ඩ එපැයි යහපාලනයෙන් හොයාගත්ත මහින්දගෙ රත්තරන් අශ්වයගෙ ලස්සන...තනිකර දඹ රත්තරන් පාටමයි..අම්මප..බොරුනම් බ්ලාපල්ල ආන්න බැදල ඉන්නව සිරිකොත පිටිපස්සෙ-මීට සදුන් බුවා..:yes::yes:

    19904939_1552530274791682_7514923103765697825_n.png

    :rofl::rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    බලන්ඩ එපැයි යහපාලනයෙන් හොයාගත්ත මහින්දගෙ රත්තරන් අශ්වයගෙ ලස්සන...තනිකර දඹ රත්තරන් පාටමයි..අම්මප..බොරුනම් බ්ලාපල්ල ආන්න බැදල ඉන්නව සිරිකොත පිටිපස්සෙ-මීට සදුන් බුවා..:yes::yes:

    පබ පොන්නයෙක්ටයි වද පොන්නයෙක්ටයි පුලුවන්ද බන් රටක් පාලනය කරන්න...

    පුන්චි පහේ වද පොන්නයෝ™
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට කට.... රාජපක්ෂලාගේ රත්තරන් අශ්වයෝ ඇල්ලුවාට රාජිතලාගේ හොර නැව් අල්ලන්න ඒවට අයිතියක් නෑ හරිය..... (කොහොමද ටිකිරි මොලේ)
    රාජිත කිසි හොරකමක් කරලා නෑ එයා හරි අහිංසකයි :yes: මහින්ද හොරකං කරද්දී ටිකක් දෙන්න අහල අනේ එපා චීයා මට එපා කීවලු :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට උට්ටෝ මේ හාමුදුරුවෝ කියන්නෙත් බොරුද?:rofl:

    බයිල දාන්ඩ එපා ...එච්චරම පහත් වෙන්ඩ එපා...හාමුදුරු නමක්නෙ උබල ගරු නොකරට අපි ගරු කරනව...එක වාක්යක් අල්ලන් මෙහෙම අපරාද කරන්ඩ එපා බන්...සහගහන පව් මේව...නිකමට හිතල බලපන් උබල මොන තරන් පහත් මිනිස්සුද කියල....වෙන මොන ජාතිකයොද තමන්ගෙ ආගමේ පූජකයන්ට මෙහෙම අපහාස කරන්නෙ....කත කරලම වැඩක් නැ උබල ගැන...
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    ඉතින් කොලු ගැට්ටෝ... කොහොම හරි රට හැදුවනේ.... වද පකා රට හදන්නේත් නෑ... උබට පුකේ ඇර ඇර එලකිරි එකට එවනවා:rofl: :rofl: :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයිල දාන්ඩ එපා ...එච්චරම පහත් වෙන්ඩ එපා...හාමුදුරු නමක්නෙ උබල ගරු නොකරට අපි ගරු කරනව...එක වාක්යක් අල්ලන් මෙහෙම අපරාද කරන්ඩ එපා බන්...සහගහන පව් මේව...නිකමට හිතල බලපන් උබල මොන තරන් පහත් මිනිස්සුද කියල....වෙන මොන ජාතිකයොද තමන්ගෙ ආගමේ පූජකයන්ට මෙහෙම අපහාස කරන්නෙ....කත කරලම වැඩක් නැ උබල ගැන...

    19904939_1552530274791682_7514923103765697825_n.png

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බයිල දාන්ඩ එපා ...එච්චරම පහත් වෙන්ඩ එපා...හාමුදුරු නමක්නෙ උබල ගරු නොකරට අපි ගරු කරනව...එක වාක්යක් අල්ලන් මෙහෙම අපරාද කරන්ඩ එපා බන්...සහගහන පව් මේව...නිකමට හිතල බලපන් උබල මොන තරන් පහත් මිනිස්සුද කියල....වෙන මොන ජාතිකයොද තමන්ගෙ ආගමේ පූජකයන්ට මෙහෙම අපහාස කරන්නෙ....කත කරලම වැඩක් නැ උබල ගැන...

    ඕකගේ තාත්තා තම්බියෙක් බන්... අර ගමේ ගෑනුන්ට අතවර කරන්න ගිහින් ගුටි කාපු සීන් එකක් ගියේ අන්න ඌ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලස් හා දුෂණ නැතුවත් අල්ලන්න පුළුවන් ටිකක් ඉන්නකෝ
    ඔය "ටික" ඉවරවෙන්නේ කවද්ද බන් :oo: දැන් අවුරුදු දෙකක් ගියා පොල් ගානවද ? චන්දෙට කලින් නං කිවේ ෆයිල් අතේ තියාගෙන සාක්කි ඔක්කොම ලැස්ති කරගෙන මේ දැන් උසාවි යන්න ලැස්ති වෙලා වගේ නෙ. :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:[/CENTER]

    උබ හොදටම බයිට් වෙලා ඉන්නෙ .... අඩුම ගානෙ උබ උදේ හවා කඩේ යන පාන්ඩුව කරපු එකම එක හොදක් කියාගන්ඩ තාම බැරි උනානෙ උබට...විලි ලැජ්ජයි...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඉතින් කොලු ගැට්ටෝ... කොහොම හරි රට හැදුවනේ.... වද පකා රට හදන්නේත් නෑ... උබට පුකේ ඇර ඇර එලකිරි එකට එවනවා:rofl: :rofl: :rofl:

    යහපාලනයක් ....... ලිච්චවී පාලනයක් ගැන කියවල බලේට ඇවිත් දුන්න පළවෙනි රොබරියෙන්ම රට හාන්සි කලා නන්නත්තාර වෙන්න.....
    ඒත් මුන් තාම කඩේ යනව ......
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උබ හොදටම බයිට් වෙලා ඉන්නෙ .... අඩුම ගානෙ උබ උදේ හවා කඩේ යන පාන්ඩුව කරපු එකම එක හොදක් කියාගන්ඩ තාම බැරි උනානෙ උබට...විලි ලැජ්ජයි...

    19904939_1552530274791682_7514923103765697825_n.png

    මහින්ද හොරා.

    හාමුදුරුවෝ කිව්වේ.:lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    යහපාලනයක් ....... ලිච්චවී පාලනයක් ගැන කියවල බලේට ඇවිත් දුන්න පළවෙනි රොබරියෙන්ම රට හාන්සි කලා නන්නත්තාර වෙන්න.....
    ඒත් මුන් තාම කඩේ යනව ......

    මූ පච වෙලා ඉන්නේ... කරපු දෙයක් කියන්න තියෙන්න එපයි.... ඔනේ නම් සමනල්ලු දාලා ගහපු රුපියල් 100 නෝට්ටු ඇති.... කහ ඉරි සුදු කරා දැන් එතන කහ ඉරිත් නැ සූදු ඉරිත් නෑ මැකිලා.... වොල්ක්ස් වැගොන් ඉඩමේ කුබුරු හානවා....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මූ පච වෙලා ඉන්නේ... කරපු දෙයක් කියන්න තියෙන්න එපයි.... ඔනේ නම් සමනල්ලු දාලා ගහපු රුපියල් 100 නෝට්ටු ඇති.... කහ ඉරි සුදු කරා දැන් එතන කහ ඉරිත් නැ සූදු ඉරිත් නෑ මැකිලා.... වොල්ක්ස් වැගොන් ඉඩමේ කුබුරු හානවා....

    19904939_1552530274791682_7514923103765697825_n.png

    මහින්ද හොරා.

    හාමුදුරුවෝ කිව්වේ.:lol:

    හොරාට කඩේයන පල් හොර රැළ:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මහින්ද හොරා.

    හාමුදුරුවෝ කිව්වේ.:lol:

    හරි හරි මහින්ද හොරා...කෝ තාම උබ උදේ හවා කඩේ යන පාන්ඩුව කරපු එකම එක හොදක් කියාගන්ඩ තාම බැරි උනානෙ...:rofl::rofl: