ටිකක් ඉවසන් හිටපන් හොරා කන තරඟ ලේසි නැහැ අල්ලන්න . දැන් බලපන් ගමක කෙහෙල් කැනක් කැපුවත් කොච්චර කල් යනවද අල්ලන්න හැබැයි ගමම දන්නවා හොරා කවුද කියල අන්න ඒ වගේ තමයි මහින්දලත්
මහින්දයගේ කාලේ වගේ බෙල්ලෙන් අල්ලන් ගිහින් කුඩු කරලා ඉවර වෙලා නඩු අහන්නේ නැ යහපාලනය. එකයි කල් යන්නේ එතකන් මේ චලි චප්ලියන් ගේ අතල් බල බල හිටපන්
දූශන විමර්ශන කාර්යාලය උබලගෙ අගමැති රනිලම වහල දැම්මම හොරු අල්ලන්නෙ අහවල් එකෙන්ද????




දැන් අවුරුදු දෙකක් ගියා පොල් ගානවද ? චන්දෙට කලින් නං කිවේ ෆයිල් අතේ තියාගෙන සාක්කි ඔක්කොම ලැස්ති කරගෙන මේ දැන් උසාවි යන්න ලැස්ති වෙලා වගේ නෙ.
