Arjunayata hena malak thiyanawa sanga n mahela ekka. ae dawas wala idalama. ara IPL scene eken passe mama hithanne

කොහෙන් නවතීද දන්නේ නෑ ඕවා 
ඔව් නේ බන්කොහෙන් නවතීද දන්නේ නෑ ඕවා
![]()
ඔව් බන්, චාලිගේ ඒවත් මූ හදනවාද කියලා හිතෙනවා. බලපන් කොච්චර විස්තර දාලද ඒවා හදන්නේ. cricket වලට ගොඩාක් ලගින් ඉන්න අය විතරක් දන්න දේවල් අර one team one nation page එකේ ඉස්සර ඉදන් යනවා. sri lankan blood එකෙත් එහෙමයි. එකේ අර්ජුනගේ ගුණ කියනවත් වැඩි. මු පලිගන්නවද මන්දා

සිරාවට ලොකු කේස් එකක් ඇතුලේ තියනවා වගේ 


සිරාවට ලොකු කේස් එකක් ඇතුලේ තියනවා වගේ
උබ දැක්කද එදා චන්දිමාල් ගෙන් ප්‍රශ්න අහන හැටි සිරසේ dial එක![]()

අර ඔන්න මැරෙයි. මෙන්න මැරෙයි වගේ අහන එකාද?![]()



ඔව් ඔව් හෙනම කුජිත විදියට අහන්නේ ප්‍රශ්න අරු පව් කරගන්න දෙයක් නෑ![]()
දෙන්න පුළුවන් හොම්බට උගේ.. ඌ නිකන් චන්දෙ දින්න එකෙක් කියලා හිතාගෙන චන්දිව interview කරන්නේ

ඔව් බන් මානසිකව වැටෙනවා ඌ අහන විදියට,
ඔව් බන් මානසිකව වැටෙනවා ඌ අහන විදියට,
ඔය වගේ එවුන් හින්දත් players ල අවුල් වෙනවා![]()
ඔව් බන්. team එකේ උන් මේ ලබ්බේ social media නිසා කොච්චර වැටෙනවා ඇද්ද? මැතිව්නම් කියල තිබ්බා තරහක් නෑ, cricket වලට ආදරේ නිසානේ බනින්නේ කියලා. ඒ උනාට අලුත් playersලා අවුල් වෙනවා ඔහොම ප්‍රශ්න අහන්න ගියොත්. අන්තිම match එක ඉවරවෙලා තිබ්බ post match presentation එකේ ප්‍රශ්න අහන හැටි දැක්කද? මැතිව් ඉවසලා, ආදා වගේ උත්තර දීලා ශේප් වෙනවා. මාලි එහෙම හිටියනං අහගන්නවා media කාරයෝ හොදට

ඕවා සෑහෙන්න බලපානවා උනුත් මිනිස්සුනේ 


සිරාවට ලොකු කේස් එකක් ඇතුලේ තියනවා වගේ
උබ දැක්කද එදා චන්දිමාල් ගෙන් ප්‍රශ්න අහන හැටි සිරසේ dial එක![]()
kanata dekak denna hithenawa uta. balapan ko ara sana n Maleeka ge video eke wage sooe sooze gaga action daala ahana hati. balan inna kotath mala paninawa

ඔව් බන්
අන්නේකයි බන්ඕවා සෑහෙන්න බලපානවා උනුත් මිනිස්සුනේ
සිරාවට අරු හිටියා නම් කියනවා හොද කතා ටිකක්
ඊයේ BBC සිංහල එකේ සනත් කියුවේ ඉස්සර උන් ගහන කාලේ runs වදින්නේ නැති කාලෙට පත්තරයක්වත් බලන්න එපා කියලලු අර්ජුන කියල තිබ්බේ![]()
ඔව් බන්
කොච්චර උනත් හරි නෑ එහෙම අහන එක චාටර් නේ,
අර BBC සිංහල එකේ ඉන්නේ azzam කියල පොරක්, අන්න ඌ මරු හිමින් සීරුවේ අහන්න ඕනේ ඒවා genuine විදියට අහනවා![]()
අරජුන හරිනේ බන්. බලපන් එකෙන් අවැඩක් වෙලා නෑනේ. දැන් එහෙමද , එහෙන් fb කාරයෝ ගහනවා, මෙහෙන් හිරු එකේ උන් ගෑනු වගේ රෙද්ද උස්සන් දුවලා news එකක් හදාගෙන, playersලා අමාරුවේ දානවා.

ඔව් players ලත් දැනගන්න ඕනේ game එකට focus කරන්න,